1. Mahesh Wanasinghe

    කවුද ජනාධිපති වෙන්නෙ? මගෙන් අනාවැකියක්

    මේ සැරේ ජනාධිපති වෙන්නෙ කවුද කියලා උබලා දන්නවද? ඒ ජනාධිපති වෙන කෙනාගේ නමට අකුරු 3යි :P
  2. Mahesh Wanasinghe

    Washing Machine HELP

    වොෂින් මැෂින් එකක් ගන්න ඕනි සිම්හලු. බෝඩිමක කොල්ලො 4 දෙනෙක්ට එයාලගේ ඇදුම් වෙන වෙනම හෝදගන්න පාවිච්චි කරන්න අරන් දෙන්නෙ. ආයතනයකින් අරන් දෙනනිසා හොද එකක් ගන්න ඕනි. රෙපයාර් වැඩීය එන්නෙ නැති, ලෙඩ නැති එකක් වෙන්න ඕනි. මොකද රෙපයාර් ආවොත් ඒවා හදලා ආපහු අර ගන්න , සල්ලි වෙන්කරන්න වෙනම ප්‍රොසෙස් එකක්...
  3. Mahesh Wanasinghe

    අනුරාධව පාරෙදි දැක්කා, Primio එකකුත් තිබුනා

    එයාපෝට් එකේ ඉදන් මීගමුව පැත්තට එද්දි මීගමුවට ටවුමට කලින් පාර අයිනේ Shasha or Shisha වගේ නමක් තියන කෑමකඩයක් තියනවා. ඒ ළග ප්‍රිමියෝ එකක් නවත්තයා හොදට දැකලා පුරුදු එකෙක් කෑම පාර්සලයකුත් අරන් වාහනේට නගින්න හදනවා මම දැක්කා. ඒ දැකපු විදියට ඒ හිටියේ අනුරාධ. මම ඇත්තට දැකලාතිබුනේ නැති උනත් ෆොටෝ වලින්...
  4. Mahesh Wanasinghe

    හෝටල්වල රෙදි ගැලවූ අසේල රයිස්, කොත්තු ප්‍රසිද්ධියේ හදලා පෙන්වයි..

    මේක නම් සිරා කතාවක්. තාමත් රයිස් එක රු 500 එහා තියෙන්නෙ.
  5. Mahesh Wanasinghe

    මේ ජාතියේ සත්තු උබලගේ ලැප්වලත් ඉන්නවද ?

    සමහර ATM මැෂින්වලත් මේ ජතියේ උන් ඉන්නවා මම දැකලා තියනවා. එක සැරයක් යුනිටියේ කම්පියුටර් ෂොප් එකකින් රෙපායාර් කරලාගෙනාපු ලැප් එකකත් මුන් හිටීයා. පොඩි සුදුපාට කුඩක් වගේ පෙනුනත මුන් ඇවිදිනවා. මේ වීඩියෝ එක මම යූටියුබ් එකේ පහළට යද්දි දැක්කේ. උබල මේවගේ උන්ව දැකලා තියනවාද? මුන් ගෙන් මිනිස්සුන්ට...
  6. Mahesh Wanasinghe

    Phone එකක් ගන්න HELP

    ෆෝන් එකක් ගන්නඕනි සිම්හලු. Samsung එකක් නම් වඩාත් හොදයි. මේදවස්වල මාකට් එකේ තියන ලක්‍ෂකට(Rs100,000.00) වඩා අඩු එකක් හොයන්නේ. කැම් එක සමාන්‍යයෙන් හොදවෙන්න ඕනි. ඩොකියුමන්ට්වල ෆොටෝ ගන්න තියනවා. ඒවා පැහැදිලිව තියෙන්න ඕනි. බැට්‍රියත් ඉක්මනින් බහින්නෙ නැති එකක් වෙන්න ඕනි. අනිත් ඒවානම් ලොකු අවුලක්...
  7. Mahesh Wanasinghe

    Online Entrepreneurs, තාක්ෂණය සහ සමාජ මාධ්‍ය

    නාමල් ස' මාර විදියටවෙනස් වෙලා නේද සිම්හලු
  8. Mahesh Wanasinghe

    SE or IT

    ඉදිරි අනාගතේ ගැන හිතුවොත් වැඩීයෙන්ම හොද IT කරන එකද?SE කරන එකද? ALකරපු පොඩි එකෙක් ඇහුවේ. උබලගේ අදහස මොකක්ද ?
  9. Mahesh Wanasinghe

    කොළඹ වෙස්ක් බලපු උන් ඇතුල්ත වරෙන්

    මේ සැරේ කොළඹ වෙසක් බලපු අය කවුද ඉන්නේ? ට්‍රැෆික් තත්වේ කොහොමද? වැස්සෙ නැත්නම් බයික්වල යන්න හිතාගෙන හිටීයේ. ඒත් මේ දවස්වල වහින නිසා කාර් එකක යනන් බැලුවේ. පොඩී ළමයි එක්ක වැස්සේ තෙමෙන්න බෑනේ. කාර් එකක ඇවිත් ට්‍රැෆික් වලට සෙට් වෙලා එලි වෙනකල් පාරේ ඉන්න වෙයිද? වාහනේ යන ගමන් බලාගෙන යන්න පුලුවන් දේවල්...
  10. Mahesh Wanasinghe

    Truecaller and Microsoft will let users make an AI voice to answer calls

    Caller ID company Truecaller will let users create an AI version of their voice to answer calls. Truecaller is an app that identifies and blocks spam calls that some people prefer over their phone’s default system. Now the service will let users with access to its AI Assistant to record their...
  11. Mahesh Wanasinghe

    වෙසක් බලන්න යන්න කලින්

    වෙසක් බලන්න යන්න කලින් ඩොකියුමන්ට් ටික ලෑස්ති කර ගනින්
  12. Mahesh Wanasinghe

    දැන් සතොස හොද මට්ටමකට ඇවිත්

    දැන් සතොස හොද මට්ටමකට ඇවිත් නේද බන්. මේක අලුතෙන් දාපු සතොසක් ගැන වීඩියෝ එකක්. ගම් මට්ටමේ තියන සතොසවලත් ඉස්සර වගේ නෙමෙයි, දැන් හොදට රාක්ක පිරෙන්න බඩු තියනවා. අලුත් බඩු තියනවා. ගොඩක් ඒවා දැන් AC කරලා.
  13. Mahesh Wanasinghe

    බ්‍රිතාන්‍යයේ security breaching 😁

    මේ විදියට පුද්ගලික දත්තවලට ඇක්සස් ලබා දෙන එක හරිද බන්? 9:13:dull:
  14. Mahesh Wanasinghe

    මම ඉන්නේ කරදරයක

    මම ඉන්නේ කරදරයක ඈත රටක අතරමං වෙලා මේක සත්‍ය සිදුවීමක් share කරලා උදව් කරන්න......... මගේ චූටි දුවේ.... තාත්තගේ කැම්පස් එකේ ඇන්ටි කෙනෙක් මේ මැසේජ් එක මට එව්වේ...... මට මේ දැන් ලංකාවට යන්න පුළුවන් මගේ දුවේ ඒත් මට උඹ දාලා යන්න බෑ මගෙ දුවේ......... ප්ලේන් එකේදී හුස්ම හිරවෙලා මැරෙයි මගේ දුවේ...
  15. Mahesh Wanasinghe

    SPA FULL Service

    තොපිලට කොයින්ද මෙව්වා :lol: ස්පාවලිනුත් බිල් දෙනවද උට්ටෝ. :lol: මේකක් පර්ස් එකක් තිබිලා කාටහරි මාට්ටු උනොත් වස නෝන්ඩීයනේ. RS 124000ක් දීලා ගන්න තියන හැපි එන් ඩීන් එක මොකක්ද සිම්හලයෝ. @KOTA NIHAL සහ ස්පා යන උන් කමෙන්ට් කරපන්
  16. Mahesh Wanasinghe

    උබලා වාහනේට හුළං ගහන්නේ කොහොමද ?

    අලුත් වාහන්වල වාහනේ රෝදවලට ගහන්න ඕනි හුළං ප්‍රමානය දොරේ හෝ වාහනේ කොහේ හරි ගහලා තියනවා. ඒත් බයික්වලට කොච්චර ගහන්න ඕනිද කියලා ප්‍රමාණයක් නෑනේ. CT100, Platinaවගේ ලංකාවේ බහුතරයක් දෙනා පදිනබයික් එකක් ගත්තොත් බහුතරයක් ටයර්කඩවල්වල අය ඉස්සරහට 30-35, පස්සට 35හෝ 40ක් ගහනවා. අලුතෙන් එන බයික්වල චේන්...

    No contents