වොෂින් මැෂින් එකක් ගන්න ඕනි සිම්හලු. බෝඩිමක කොල්ලො 4 දෙනෙක්ට එයාලගේ ඇදුම් වෙන වෙනම හෝදගන්න පාවිච්චි කරන්න අරන් දෙන්නෙ. ආයතනයකින් අරන් දෙනනිසා හොද එකක් ගන්න ඕනි. රෙපයාර් වැඩීය එන්නෙ නැති, ලෙඩ නැති එකක් වෙන්න ඕනි. මොකද රෙපයාර් ආවොත් ඒවා හදලා ආපහු අර ගන්න , සල්ලි වෙන්කරන්න වෙනම ප්‍රොසෙස් එකක් තියන නිසා කල් යනවා. ඉතින් මේකට ලෙඩ අඩු , රෙපයාර් ආවොත් වාතයක් නොවී කරගන්න පුලුවන් වොෂින් මැෂින් එකක්තමයි බලන්නේ. මොකද මේක ගෙදරක පාවිච්චියට නෙමෙයි ගන්නේ. වැඩිය රෙදි ගොඩකුත් හෝදන්න නෑ. Semi Auto නම් හරි යන්නෙ නෑ බන්. ඒවගේ ඇදුම හොදට වෙලෙන්නෙ නැ. Fully AUto washing machineඑකක් තමයි දැනට ගන්න හිතාගෙන ඉන්නේ. Fully Auto පාවිච්චිකරන උන් ගන්න හොද වොෂින් මැෂින් එකක් කියපන්කෝ. මම දැනට Damro and singer එකේ තියන ඒවා බැලුවා. ඒවා හොදයිද. ඇදුම් හොදට වේලෙනවද?
Damro
Fully Automatic Top Load Washing Machine (7kg) - Rs. 77,805
මේකෙම ඉනොවෙක්ස් එක (6KG ) 87500යි
SINGER
Damro
Fully Automatic Top Load Washing Machine (7kg) - Rs. 77,805
මේකෙම ඉනොවෙක්ස් එක (6KG ) 87500යි
SINGER