Washing Machine HELP

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    10,287
    11,332
    113
    United States
    වොෂින් මැෂින් එකක් ගන්න ඕනි සිම්හලු. බෝඩිමක කොල්ලො 4 දෙනෙක්ට එයාලගේ ඇදුම් වෙන වෙනම හෝදගන්න පාවිච්චි කරන්න අරන් දෙන්නෙ. ආයතනයකින් අරන් දෙනනිසා හොද එකක් ගන්න ඕනි. රෙපයාර් වැඩීය එන්නෙ නැති, ලෙඩ නැති එකක් වෙන්න ඕනි. මොකද රෙපයාර් ආවොත් ඒවා හදලා ආපහු අර ගන්න , සල්ලි වෙන්කරන්න වෙනම ප්‍රොසෙස් එකක් තියන නිසා කල් යනවා. ඉතින් මේකට ලෙඩ අඩු , රෙපයාර් ආවොත් වාතයක් නොවී කරගන්න පුලුවන් වොෂින් මැෂින් එකක්තමයි බලන්නේ. මොකද මේක ගෙදරක පාවිච්චියට නෙමෙයි ගන්නේ. වැඩිය රෙදි ගොඩකුත් හෝදන්න නෑ. Semi Auto නම් හරි යන්නෙ නෑ බන්. ඒවගේ ඇදුම හොදට වෙලෙන්නෙ නැ. Fully AUto washing machineඑකක් තමයි දැනට ගන්න හිතාගෙන ඉන්නේ. Fully Auto පාවිච්චිකරන උන් ගන්න හොද වොෂින් මැෂින් එකක් කියපන්කෝ. මම දැනට Damro and singer එකේ තියන ඒවා බැලුවා. ඒවා හොදයිද. ඇදුම් හොදට වේලෙනවද?

    Damro

    Fully Automatic Top Load Washing Machine (7kg) - Rs. 77,805
    Washing-machine1-548x450.jpg

    මේකෙම ඉනොවෙක්ස් එක (6KG ) 87500යි


    SINGER

    Singer Washing Machine Top Load 7Kg Rs Rs.84,999

    SIN_SWM-FA70R-01.webp
     

    Shre

    Active member
  • Jan 1, 2016
    135
    98
    28
    Innovex danata 6+ year use kala. Kisi awulak na. Innovex or Damro. Singer issue anawa. Service eka damro hodai. Singer unath awulak awoth aragena gihin hadala genath denawa.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    7,069
    8,316
    113
    උඹේ බජට් එකට ගැලපෙනවා නම් lg front loading washing machine with Dryer උඹට ලංකාවේ ගන්න තියෙන සුපිරිම භාණ්ඩයක් , Dryer එකත් එක්කම තියෙන්නේ , පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා


    damro Fully Automatic වල තියෙන ප්‍රශ්නේ තමයි shirt collar & cuff වල කුණු , කලිසං කකුල් වල ගැවෙන තද කුණු මචන් වගේ කුණු යන්නේ නෑ හෝ යනවා අඩුයි

    lg top loading washing machine වල උනත් මම කියපු තැන්වල හොඳටම කුනු යනවා

    450.jpg

    https://www.lg.com/sg/washing-machines/washer-dryers/fv1411h2b/

    https://buyabans.com/lg-front-load-fully-automatic-washing-machine-11-7-kg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,855
    1
    95,353
    113
    32
    Kalutara
    ඔය එකකවත් ඉතින් අඳින්න පුළුවන් මට්ටමට වේලෙන්නේ නෑ. රෙදි වල වතුර මිරිකනවා විතරයි. ආයේ අව්වේ දාන්න ඕන. front load එකක් ගන්න ඕන ඉතින් අඳින මට්ටමට වේලාගන්න නම්.
     
    • Like
    Reactions: DXB2021

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    7,069
    8,316
    113
    ඔය එකකවත් ඉතින් අඳින්න පුළුවන් මට්ටමට වේලෙන්නේ නෑ. රෙදි වල වතුර මිරිකනවා විතරයි. ආයේ අව්වේ දාන්න ඕන. front load එකක් ගන්න ඕන ඉතින් අඳින මට්ටමට වේලාගන්න නම්.
    ඔය මම උඩ කියලා තියෙන model එක ගනින් අවුවේ වෙලුවට වඩා හොඳට වේලෙනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,855
    1
    95,353
    113
    32
    Kalutara
    ඔය මම උඩ කියලා තියෙන model එක ගනින් අවුවේ වෙලුවට වඩා හොඳට වේලෙනවා
    ඔව් මාත් ගන්න ඕන, සෙමි ඔටෝමැටික් එකක් පාවිච්චි කරන්නේ දැන්, එපා වෙනවා.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    7,069
    8,316
    113
    ඔව් මාත් ගන්න ඕන, සෙමි ඔටෝමැටික් එකක් පාවිච්චි කරන්නේ දැන්, එපා වෙනවා.
    උඹට මොකටද washing machine , උඹේ රෙදි හෝදලා, වේලලා උඹට අන්දවලා උම්මා එකකුත් දීලනේ යන්නේ අල්ලපුගෙදර නම්කි බබා 🥰🤗
     
    • Sad
    Reactions: Heshan Daminda

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,139
    1,573
    113
    ගෙවල් ලග
    Top Loading තෙරුමක් නැ,

    බෙසමකට හො බැරල් එහෙකට වතුර රින්සො රෙදි දාලා කොසු මිටකින් කරකවපන්,
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    10,287
    11,332
    113
    United States
    I recommend a woman
    4Some එකක් දාන්න තමයි වෙන්නෙ

    Top Loading තෙරුමක් නැ,

    බෙසමකට හො බැරල් එහෙකට වතුර රින්සො රෙදි දාලා කොසු මිටකින් කරකවපන්,
    එච්චරටම අවුලද?

    Damro/Innovex semi automatic ඒකත් Damro/Innovex Fully automatic එක වගේමයි නේද කැරකෙන්නේ. ? Semi Automatic එකක් පාවිච්චි කරනවා. ඒක නම් අවුලක් නැතිව හේදෙනවා. වේලන්න ඕනි නම් රෙදි ටික අරන් Spin එකට දාන්නඕනි. එතකොට එපා වෙනවා.

    වැඩේ අවුල් නම් මුන්ට Semi automatic එකක්වත් අරන් දෙනවා
    ------ Post added on Jun 16, 2024 at 5:28 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,008
    1
    6,910
    113
    TrapHouse
    lg top loading washing machine වල උනත් මම කියපු තැන්වල හොඳටම කුනු යනවා
    අපේ ගෙදර තියෙන්නෙ lg top loader 6kg එකක්
    ඒකෙ කිපසැරයක්ම රෙපෙයාස් ආව
    ඔය කියන තරම් හොඳට හේදුනේ නම් නෑ රෙදි
    දැන් axle එකක් කැඩිල පාවිච්චි කරන්න බෑ :baffled:
     
    • Sad
    Reactions: DXB2021

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,855
    1
    95,353
    113
    32
    Kalutara
    අපේ ගෙදර තියෙන්නෙ lg top loader 6kg එකක්
    ඒකෙ කිපසැරයක්ම රෙපෙයාස් ආව
    ඔය කියන තරම් හොඳට හේදුනේ නම් නෑ රෙදි
    දැන් axle එකක් කැඩිල පාවිච්චි කරන්න බෑ :baffled:
    හැබැයි සෙමි ඔටෝමැටික් නම් පට්ට ගහතැහැකිනෙ. අපේ දැන් අවුරුදු 18ක්. අර කරකවන මීටර් පැනල් එක දෙපාරක් දැම්ම. 1300යි දෙපාරම ගියේ. තනියම හයි කරගන්නත් පුලුවන්.
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,139
    1,573
    113
    ගෙවල් ලග
    4Some එකක් දාන්න තමයි වෙන්නෙ


    එච්චරටම අවුලද?

    Damro/Innovex semi automatic ඒකත් Damro/Innovex Fully automatic එක වගේමයි නේද කැරකෙන්නේ. ? Semi Automatic එකක් පාවිච්චි කරනවා. ඒක නම් අවුලක් නැතිව හේදෙනවා. වේලන්න ඕනි නම් රෙදි ටික අරන් Spin එකට දාන්නඕනි. එතකොට එපා වෙනවා.

    වැඩේ අවුල් නම් මුන්ට Semi automatic එකක්වත් අරන් දෙනවා
    ------ Post added on Jun 16, 2024 at 5:28 PM
    සෙමි ඔටො උනත් ෆුලි ඔටො උනත්, ටොප් ලොඩින්ග් වලට සල්ලි වියදම් කරන එක තෙරුමක් නැ,

    රෙකමන්ඩ් කරන්නෙ ෆ්‍රන්ට් ලොඩින්ග්,