1. krazydushi

    Pregnancy Help

    Domperidone නෙවෙයි මචං. විටමින් දුන්නෙ නෑ. දෙවෙනි බබා.
  2. krazydushi

    Pregnancy Help

    Vomikind MD 4 tablet (contains Ondansetron)
  3. krazydushi

    Pregnancy Help

    අවුලක් නැද්ද මේක? බයයි බං
  4. krazydushi

    Pregnancy Help

    මචං, VOG අපෙ වයිෆ් ට nausea/ vomiting වලට Vomikind කියලා ටැබ්ලට් එකක් දුන්නා. ඒක ටිකදවසක් බිව්වා දැන්. තවම මුල් මාසයේ ඉන්නෙ. මම Google කරලා බැලුවම ඒ බෙහෙත "must not be used during pregnancy" කියලා කියනවා. දන්න අය පොඩ්ඩක් කියන්න මේක අවුලක් වෙයිද කියලා? මේක දැකපු වෙලාවෙ ඉඳලා අවුල් මට.
  5. krazydushi

    AI Image generator හෙල්ප්

    මං ලඟ තියනවා ලඟ ලඟ ඉරියව් වෙනස් වෙන ෆොටෝ ටිකක්. මට ඒ ටිකෙන් ස්මූත් වීඩියෝ එකක් හදාගන්න ඕනි. (උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ ෆොටෝ ටිකක්.) මේ වැඩේ කරගන්න පුළුවන් AI tool එකක් තියනවද?
  6. krazydushi

    චාමරට සම්පත්ට රෙද්දේ රෙවෙන්න දුන් අගමැති තුමිය

    හිරු/ දෙරණ නිව්ස් බලන මිනිස්සුන්ගෙ ඔළු වලට දාන්න යන්නෙ ආණ්ඩුව පාර්ලිමේන්තුවෙ නෝන්ඩි උනා කියලා. මේක ආණ්ඩුවට තේරෙනවා ඇති කියලා හිතනවා.
  7. krazydushi

    450න් 2,000ට ගිය මැතිසබේ කෑම මිල - මන්ත්‍රීවරුන්ට භෝජනාගාරයෙන් දෙන කෑම වට්ටෝරුව

    හාම්පුතාලට මස් කන්න තිබුනොත් තමයි කුක්කොන්ට කටු ලැබෙන්නෙ. කටු නැති නිසා නේද මේ දගලන්නෙ උඹලා? ඇත්ත කියපල්ලකො :rolleyes:
  8. krazydushi

    ලස්සන වෙඩින් ෂූට් එකක්...

    - dammoo ------ Post added on 1720287937
  9. krazydushi

    මම බැලු විශිෂ්ඨ TV Series......

    ඒවා හොඳ නැද්ද ඉතිං? :confused:
  10. krazydushi

    Electronic හෙල්ප්!

    කනෙක්ට් කරපු වෙලාවෙ ඉදන්ම ඒක කොල පාට වෙලා තියෙන්නෙ බ්‍රෝ.

    No contents