මචං, VOG අපෙ වයිෆ් ට nausea/ vomiting වලට Vomikind කියලා ටැබ්ලට් එකක් දුන්නා. ඒක ටිකදවසක් බිව්වා දැන්. තවම මුල් මාසයේ ඉන්නෙ.
මම Google කරලා බැලුවම ඒ බෙහෙත "must not be used during pregnancy" කියලා කියනවා. දන්න අය පොඩ්ඩක් කියන්න මේක අවුලක් වෙයිද කියලා? මේක දැකපු වෙලාවෙ ඉඳලා අවුල් මට.