Electronic හෙල්ප්!

krazydushi

Active member
  • Oct 19, 2020
    113
    122
    43
    ගයිස්, මගෙ 6V battery එකක් චාජර් එකට ගහපු ගමන්, බැටරි එකෙන් කරන්ට් එක චාජර් එකට ගිහින් චාජර් එකේ led එක on වෙනවා. (ඒ කියන්නෙ චාජර් එක ප්ලග් එකට ගහලා ඔන් කරන්නත් කලින්)
    -මේක හින්දා බැටරි එක චාජ් වෙන්නෙ නැති වෙනවද?
    -මේක හදාගන්න මොකද්ද කරන්න පුළුවන්? Resister එකක් දැම්මොත් හරිද?
     
    • Like
    Reactions: AnuradhaRa

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Meka chinese low quality ekak wage, charger ekata awlak wenne na
    Power dunna gaman charge wenwa normal deyak oka
     
    • Like
    Reactions: AnuradhaRa

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,821
    3,284
    113
    38
    @ katubedda
    බැටරිය කනෙක්ට් කරාම බල්බ් එක රතු පාට නේද? චාජ් උනාට පස්සේ කොල පාට වෙනවනම් උබ ඔක ගැන වැඩිය හිතන්න යන්න එපා. ඩයොඩ් එකක් දැම්මොත් උබේ හිත හැදෙයි හැබැයි බැටරිය ෆුල් චාජ් උනාම බල්බ් එක කොල පාට වෙනඑකක් නැතිවෙයි
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,705
    6,023
    113
    @ගෙදර
    බැටරිය කනෙක්ට් කරාම බල්බ් එක රතු පාට නේද? චාජ් උනාට පස්සේ කොල පාට වෙනවනම් උබ ඔක ගැන වැඩිය හිතන්න යන්න එපා. ඩයොඩ් එකක් දැම්මොත් උබේ හිත හැදෙයි හැබැයි බැටරිය ෆුල් චාජ් උනාම බල්බ් එක කොල පාට වෙනඑකක් නැතිවෙයි
    :yes:
     
    krazydushi

    Active member
  • Oct 19, 2020
    113
    122
    43
    බැටරිය කනෙක්ට් කරාම බල්බ් එක රතු පාට නේද? චාජ් උනාට පස්සේ කොල පාට වෙනවනම් උබ ඔක ගැන වැඩිය හිතන්න යන්න එපා. ඩයොඩ් එකක් දැම්මොත් උබේ හිත හැදෙයි හැබැයි බැටරිය ෆුල් චාජ් උනාම බල්බ් එක කොල පාට වෙනඑකක් නැතිවෙයි
    කනෙක්ට් කරපු වෙලාවෙ ඉදන්ම ඒක කොල පාට වෙලා තියෙන්නෙ බ්‍රෝ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • --https://youtu.be/8R2IP52A800?t=423

    මෙතනදි නං පාවිච්චි කරල තියෙන්නෙ සෙනර් ඩයෝඩ් එකක්

    කනෙක්ට් කරපු වෙලාවෙ ඉදන්ම ඒක කොල පාට වෙලා තියෙන්නෙ බ්‍රෝ.
    ඒ කියන්නෙ බැටරියෙ චාජ් එක තියෙනව
    නැත්තං ඔයාගෙ චාජරේ වෝල්ටේජ් එක මදි බැටරිය චාජ් කරන්න
    චාජරෙත් වෝල්ට් 6 කිව්ව නේද.. :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බැටරිය කනෙක්ට් කරාම බල්බ් එක රතු පාට නේද? චාජ් උනාට පස්සේ කොල පාට වෙනවනම් උබ ඔක ගැන වැඩිය හිතන්න යන්න එපා. ඩයොඩ් එකක් දැම්මොත් උබේ හිත හැදෙයි හැබැයි බැටරිය ෆුල් චාජ් උනාම බල්බ් එක කොල පාට වෙනඑකක් නැතිවෙයි
    ෆුල් චාජ් උනාම ගන්න කරන්ට් එක අඩු නිසා නේද කොලපාට වෙන්නෙ? කරන්ට් එක ගොඩක් ගන්නකල රතුපාට
     
    AnuradhaRa

    Well-known member
  • ෆුල් චාජ් උනාම ගන්න කරන්ට් එක අඩු නිසා නේද කොලපාට වෙන්නෙ? කරන්ට් එක ගොඩක් ගන්නකල රතුපාට
    මං හිතන්නෙ වෝල්ට් 6 ට වඩා ඩිටෙක් කරපු ගමං කොළපාට වෙනව

    බැටරියට පොඩ්ඩක්වත් චාජ් එක අදින්නෙ නැත්තං එතකොටත් මං හිතන්නෙ කොල පාට බල්බ් එක පත්තු වෙනව
    ඒ කියන්නෙ බැටරිය චාජරේට ගහල නෑ වගේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මං හිතන්නෙ වෝල්ට් 6 ට වඩා ඩිටෙක් කරපු ගමං කොළපාට වෙනව
    එහෙම charge කරන ගමන් battery voltage එක detect කරන්න පුලුවන්ද බන්? Charger එකට ගහපු ගමන් battery terminal එකේ voltage එක charger එකේ voltage එකට සමාන වෙනව නේද?
     
    • Like
    Reactions: krazydushi

    AnuradhaRa

    Well-known member
  • එහෙම charge කරන ගමන් battery voltage එක detect කරන්න පුලුවන්ද බන්? Charger එකට ගහපු ගමන් battery terminal එකේ voltage එක charger එකේ voltage එකට සමාන වෙනව නේද?
    බැටරියටයි චාජරයටයි දෙකටම පොදු වෝල්ටේජ් එක තමා රීඩ් කරන්නෙ

    චාජ් එක හොදටම බැහැපු බැටරියක් ගහපු ගමන් වෝල්ටේජ් එක අඩුයි. ඊට පස්සෙ ටික ටික වැඩි වෙනව
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බැටරියටයි චාජරයටයි දෙකටම පොදු වෝල්ටේජ් එක තමා රීඩ් කරන්නෙ
    එහෙම කරතෑකිද බන්? අපි හිතමු එක වයර් එකක එක කෙලවරක් බැටරියට ගහල තියනව. බැටරියෙ වෝල්ටේජ් එක 4යි. අනිත් පැත්ත චාජර් එකට ගහල තියනව. චාජර් එකේ වෝල්ටේජ් එක 6යි.

    දැන් ඔය වයර් එකෙන් කොහොමද බැටරියෙ වෝල්ටේජ් එක රීඩ් කරගන්නෙ? :eek:
     
    • Like
    Reactions: krazydushi

    AnuradhaRa

    Well-known member
  • එහෙම කරතෑකිද බන්? අපි හිතමු එක වයර් එකක එක කෙලවරක් බැටරියට ගහල තියනව. බැටරියෙ වෝල්ටේජ් එක 4යි. අනිත් පැත්ත චාජර් එකට ගහල තියනව. චාජර් එකේ වෝල්ටේජ් එක 6යි.

    දැන් ඔය වයර් එකෙන් කොහොමද බැටරියෙ වෝල්ටේජ් එක රීඩ් කරගන්නෙ? :eek:
    rOKrg7h.png
     
    AnuradhaRa

    Well-known member
  • එතකොට මල්ටිමීටරේ පෙන්නන්නෙ බැටරියෙ වෝල්ටේජ් එකමයි කියල ෂුවර්ද? :confused:
    :yes:

    රිප්ලයි පරක්කු වෙනවට සොරි
    බල්ලො පූසො එක්ක කරදරේ..
    බල්ලගෙ නැට්ටට මොකක්ද වෙලා...
    පූසිට යෝගට් ටිකක් කවන්න හැදුව හැදුව හරියන්නෙ නෑ...
    ඊට පස්සෙ අත හෝදන්න ඕනෙ සබං දාල
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මම chatgpt ගෙන ඇහුවා. රීඩින් එක එන්නෙ චාජරේ වෝල්ටේජ් එකෙන් බැටරියෙ වෝල්ටේජ් එක අඩු උනාම එන ගානලු.

    When connecting a 4.2V charger to a 3.7V battery that currently has a 3V charge, the voltage across the wire will be approximately 1.2V. This difference accounts for the voltage drop across the internal resistance of the battery and any other components in the circuit.
     
    • Like
    Reactions: krazydushi

    AnuradhaRa

    Well-known member
  • මම chatgpt ගෙන ඇහුවා. රීඩින් එක එන්නෙ චාජරේ වෝල්ටේජ් එකෙන් බැටරියෙ වෝල්ටේජ් එක අඩු උනාම එන ගානලු.
    chatgpt බොරු කියනව :)
    නිකමට හිතන්නකො ඔයා ඔය කෙලින් තියෙන වයර් දෙක
    හැම තැනම විභවය එකයිනෙ බං
    නිකම්ම සන්නායක කම්බියනෙ, දෙන්නටම පොදු

    ඔයා බැටරිය ගලෝල චාජරේ අවුට් පුට් එක වෙනම බැලුවොත් චාජරේ අවුට් පුට් වෝල්ටේජ් එක පෙන්නයි
    බැටරිය වෙනම මැන්නොත් බැටරියෙ වෝල්ටේජ් එක පෙන්නයි
     
    Last edited: