1. UbeThaththa

    ප්‍රංශ ආන්ඩුව ගවන්මන්ට් කම්පියුටර්ස් වලට වින්ඩෝස් වෙනුවට ලිනක්ස් දාන්න යනවලු

    French Government Ditching Windows For Linux To Reduce Digital Dependency On US Tech France begins switching government workstations from Windows to Linux to enhance digital sovereignty. In a move aimed at enhancing the country's digital sovereignty, France has announced its decision to move...
  2. UbeThaththa

    හස්කියො

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  3. UbeThaththa

    මූ බලාංකො

    උගේ වගේ අරගෙන යන්නෙ
  4. UbeThaththa

    අභ්‍යාවකාසෙ නානව බලන්ඩ වරෙල්ල

    අනිත් එව්ව මේකෙං බලපල්ල
  5. UbeThaththa

    වතුර වෙනුවට සද්දෙන් ගිනි නිවනව බලන්ඩ වරෙල්ල

    මාර ටෙක්නොලොජිනෙ යකෝ මෙව්ව 😵‍💫 A company says it's not just blowing smoke when it claims to be able to put out fires without water. The San Bernardino Fire Department got a demonstration of the new method by Sonic Fire Tech. KCBS reports it uses infrared technology to detect fires. Even...
  6. UbeThaththa

    මරු පොට් එකක් බලන්ඩ වරෙල්ල

    අන්තර්ජාලෙත් නැහැලු මෙතන
  7. UbeThaththa

    උබලට සෙට් උන කොමඩී සීන් මේකෙ දාපල්ල

    Step Brothers ට්‍රේලරේ Dumb and Dumber
  8. UbeThaththa

    ආනගෙ පුතා දිනල බොඩිබිල්ඩිං තරගෙකින්

    ආන තරම් ඇග නෑ මූගෙ, තව කල් යනකොට හැදෙයි වගේ, ශේප් එක තීනෝ
  9. UbeThaththa

    It's a grenade!

  10. UbeThaththa

    ඇමරිකාවට බම්බු ගහ ගන්න කියල රුසියාවෙන් කියුබාවට තෙල් නැවක්

    බැරල් 670,000 අරගෙන තව දවස් දෙකකින් එනවලු
  11. UbeThaththa

    මූ කුඩු ගහලද ගංජ ගහලද?

    පොලීසියටත් ගහනව මූ හෙලුවෙං
  12. UbeThaththa

    එක පරයෙක් කිමාට විරුද්ධව ඡන්දෙ දීල

    North Korea Elections: Kim Wins By 99.93%, But 0.07% Vote Against :ROFLMAO:
  13. UbeThaththa

    ටිප් එක මදි නිසා රොබාට මල පැන්න

    මාව අත ඇරපං කියල ඌ කියන්නෙ
  14. UbeThaththa

    Spa

  15. UbeThaththa

    සනත් පුහුණුකාර ධූරයෙන් අස්වෙයි

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා අද (28) සිය ධුරයෙන් සමුගැනීමට නියමිත අතර, මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය ඔහුගේ අවසන් මෙහෙයුම වනු ඇත. මෙම ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිඵලය කුමක්...

    No contents