1. Uthmaxer

    “වචන“ උදව්වක් ඕනෙ...!

    මේ ඔක්කොම පොතේ ලියල යැවුවොත් හෙට Teacher අපේ ගෙදර එයි...!!!:D:D:D:D:D:D:D:D:D කියල වැඩක් නෑ බං..ලඟ ගෙදර පොඩි එකා...වැඩඇරිලා ආපු වෙලේ ඉදලා කැරකි කැරකි ඉන්නවා..මටත් 5කට වැඩිය මතක් වෙන් නෑ බන්..ඒකයි කිරිියට දැම්මේ.. (බැනල එලවගන්නත් බෑ හිතුනා) :no::no::D
  2. Uthmaxer

    “වචන“ උදව්වක් ඕනෙ...!

    ස්තූතියි ලොක්කා...rep+++ තව තිබුනොත් එවන්න..මෑ,සෑ තමයි අඩු මචං..
  3. Uthmaxer

    මොකක්ද මේ අවුල Windows can not access ? network error

    මැෂින් දෙකේම එකම OS එක තියනවනම් ලොකු කේස් එකක් නෑ බන්.. win + r වලින් RUN අරගෙන අනෙත් මැෂින් එකේ computer name එක ‍\\ මුලට දීල enter කරන්න (Normal patch කේබල් එකෙන් බඩු වැඩ)
  4. Uthmaxer

    “වචන“ උදව්වක් ඕනෙ...!

    කවුරුත් නැද්දෝ..:no::no::no:
  5. Uthmaxer

    Sinduwen Sinduwa

    බුද්ධානු භාවේන සිත් නෙත් පහන්වී.. මෙත් මල් පිපීලා මුදිතා ජලාශේ... නංවා ප්‍රභා ලොව් තුරා රශ්මි මාලා... හෙල දෙරණ ජන ජයතු ජය මංගලාණී...
  6. Uthmaxer

    “වචන“ උදව්වක් ඕනෙ...!

    “වචන“ උදව්වක් ඕනෙ...! මචංලා මේ අකුරු වලින් වචන ටිකක් ඕනේ අහක බලන් යන්නැතිව සපෝර්ට් එකක් දියන්කෝ.. කෑ මෑ සෑ වෑ නෑ ස්කෝලෙ යන පොඩි එකෙක්ට පොඩි සපෝර්ට් එකක් දෙමු..පුළුවන් ඉක්මනට.. :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  7. Uthmaxer

    Peo...Dialog TV...

    PEO Tv ගන්න එපා බන්...මමත් මුලින් පාවිච්චි කරල එපා වෙලා අයින් කරා..Net යන්නත් බෑ කොල් ගනිද්දිත් සද්දයක් එනවා... - මම වාසියකට දකින එකම දේ Reverse TV විතරයි - මාසික වාරිකේ අඩු වුනාට Initial Cost එක වැඩියි - dialog seasonal offers තියනවා. පොඩ්ඩක් ඉදල අප්‍රේල් වගේ ට්‍රයි කරපන් රුපියල් 3500කට විතර...
  8. Uthmaxer

    Podi help ekaaaak

    ඒ කතාවේ ඇත්තක් තියනවා මචං..මමත් ඔය සම්බන්ධයෙන් ගොඩක් දේවල් පහුගිය කාලෙ හෙව්වා..පුළුවන්නම් ඒ පැත්තෙන් රත්තරන් ගෙන්න ගනින්..ඒත් හොර බඩු ගොඩක් තියනවා පරෙස්සමෙන්... උඹ නුවර අවට නම් සුපිරිම රත්තරන් වලින් වැඩ කරන වගකීමක් දෙන්න පුළුවන් බුලට් එකක් ඉන්නවා සාධාරන ගානකට කරගන්න..ඕනෙ නම් මට PM කරපන්...
  9. Uthmaxer

    Mobitel couple sim. totally free.

    මටත් විස්තර දියන් මචං... මගේ දැන් තියන සිම් එකත් මොබිටෙල් prepaid බැරිද ඒ නම්බර් එකටම ගන්න..
  10. Uthmaxer

    Job for Graphic Designer

    ජොබක් තියනවා.. මහනුවර අවට, Corel, Photoshop වැඩ කරන්න පුළුවන් Creative idea තියන පොරක් නම් හොදයි..(වෙබ් Maintain ගැන දැනුම තියන එක අතිරේක සුදුසුකමක්) මුලින් රු.15,000ක්, මාස 6න් permanent..(සැලරිය ගැන කතා කරගන්නත් පුළුවන්) ඉක්මන් අවශ්‍යතාවයක් බැවින් වහාම PM කරන්න.. Talent එක තියෙන යාළුවෙක්...
  11. Uthmaxer

    ලෝකයේ_සිරාම_සර්පයෝ_10ය_බලමු.

    අම්මෝ....මෙච්චර ලොකුවට දාන්න එපා බන්... :frown::frown::frown::no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: :no: ලිපිය ලොවෙත් නෑ..මට නම් මුන් පෙන්නන්න බෑ..:baffled::baffled: Rep+++:yes::yes::yes:
  12. Uthmaxer

    Bermuda Triangleයේ අබිරහස

    වායු ධාරා ගැන ඉදිරිපත් වූ න්‍යායය මෑතදී ඉදිරිපත් වූ එක් විද්‍යාත්මක පැහැදිලි කිරීමකට අනුව බර්මියුඩා ති‍්‍රකෝණයේ අතුරුදන්වීම් වලට පිළිගත හැකි නිගමනයක් පළ විය. ඒ අනුව මුහුදේ ඇති සාමාන්‍ය අයිස් කුට්ටිවල සමාන වුවත් ඒවා තුළ සිර කර ගෙන ඇති රසායනික සංයුතියෙහි වෙනසක් ඇති වායුවක් උෂ්ණත්වයේ හා පීඩනයේ ඇති...
  13. Uthmaxer

    Sinduwen Sinduwa

    දෝන කතිරිනා ඉස්සර මගදි හමු වෙලා.... පෑව මල් සිනා දෑන් නෑ මුණ රතු වෙලා..
  14. Uthmaxer

    website එකක් හදාගන්න ඕනෙ

    ඒක ඇත්ත මචං.. ගාන කොහොම වුනත් වැඩේ ෂුවර් වීම වැදගත් බං..නැත්තම් වැඩ කාරෙයෝ කියල talk දාන එවුන් තමයි ගොඩක් ඉන්නෙ.. thnx 4 reply..:yes:
  15. Uthmaxer

    website එකක් හදාගන්න ඕනෙ

    තෑන්ක්ස් මචෝ...උඹ වැඩේ පාඩු විදින්න ඕනෙ නෑ..මගේ ගාන ලගින් යනවා නම් වැඩේ ගොඩ දාන්න පුළුවන්..ෂුවර් වෙන්න ඕනෙ මචං..මට කලින් සයිට් එකක් හදන්න අරගෙන හොද පොල්ලක් වැදුනා..හරියට සෙට් වුනොත් දිගටම වැඩ දෙන්න පුළුවන්..
  16. Uthmaxer

    website එකක් හදාගන්න ඕනෙ

    Respond කරාට තෑන්ක්ස් මචෝ...මට වෙබ් සයිට් ටිකක් ඉස්සරහට සෙට් වෙනවා..මේකයි සිරාම සීන් එක මට සතියක් ඇතුලත වැඩේ කරගන්නත් ඕනෙ..බඩු ෂුවර් වෙන්න ඕනෙ..නැත්තම් මම අනාත වෙනවා..මට PM දාපු සෙට් එකට මම රිප්ලයි කරා..අනෙත් අයත් ඉක්මනින් සෙට් කරගන්නම්...:yes::yes::yes::yes:
  17. Uthmaxer

    website එකක් හදාගන්න ඕනෙ

    website එකක් හදාගන්න ඕනෙ මචංලා මට Static වෙබ් එකක් ඕනෙ pages 6k 7k තියෙන HTML වලින් වුනාට කමක් නෑ..රුපියල් 5000කට 6000කට විතර ගොඩදාන්න පුළුවන් බුලට් එකක් ඉන්නවානම් කියපල්ලා
  18. Uthmaxer

    Coelacanth පණ පිටින් හමුවෙයි

    අමුතු අළුත් දේ තවත් ගේන්න..! පට්ටයි මචෝ.. Rep++
  19. Uthmaxer

    මරණෙන් දෙවරක් අකුණු වැදී බේරුණු පුද්ගලයෙ

    මරණෙන් දෙවරක් අකුණු වැදී බේරුණු පුද්ගලයෙ මෙහෙම පොරවල් ආයේ නැතිව ඇති... :shocked: :shocked: :shocked: ට්‍රයි කරන්නත් එපා..:no::no: මම හිතන්නේ මූ ආයෙ මැරෙන් නැතිවෙයි.. :eek::eek::eek::eek: aLlP5TmH5SU අදහසකුත් එක්ක අනිත් අයට බලන්න බම්පියකුත් දෙන්ඩෝ..!!!:):):)

    No contents