website එකක් හදාගන්න ඕනෙ

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    website එකක් හදාගන්න ඕනෙ

    මචංලා මට Static වෙබ් එකක් ඕනෙ pages 6k 7k තියෙන HTML වලින් වුනාට කමක් නෑ..රුපියල් 5000කට 6000කට විතර ගොඩදාන්න පුළුවන් බුලට් එකක් ඉන්නවානම් කියපල්ලා
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    macho... මම කරන තැන ටිකක් ගාන වැඩියි... උබටමනම් ඕක කරගන්නේ normal රේට් එකට වැඩ 25% අඩුවෙන් කරලදෙන්න පුළුවන් (ඒ කියන්නේ මගේ කොමිෂන් එකයි agent කමිෂන් එකයි ubata දීල...) ..
    එත් මොනවගේ එකක්ද කියලකියන්න ඕනේ... උබගේ server එකයි domain එකයි තියනවා නේද?
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    Call Me Machan. 071 9 279 472

    uda ekata dunne natnam PM me

    aulak na...PM ekak dapan.Bootstrap walinma dennam

    මටත් කියහන් ඕනනං..මාත් දෙන්නම්...

    freelancer paradai.

    кσяη ησρє;17835872 said:
    matath pm ekak dapan.ona de kiyala.ok

    matath karala danne puluwan machan,,mata PM akak danne visthara dala. my no 0711252282

    උඩට

    Respond කරාට තෑන්ක්ස් මචෝ...මට වෙබ් සයිට් ටිකක් ඉස්සරහට සෙට් වෙනවා..මේකයි සිරාම සීන් එක මට සතියක් ඇතුලත වැඩේ කරගන්නත් ඕනෙ..බඩු ෂුවර් වෙන්න ඕනෙ..නැත්තම් මම අනාත වෙනවා..මට PM දාපු සෙට් එකට මම රිප්ලයි කරා..අනෙත් අයත් ඉක්මනින් සෙට් කරගන්නම්...:yes::yes::yes::yes:
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    macho... මම කරන තැන ටිකක් ගාන වැඩියි... උබටමනම් ඕක කරගන්නේ normal රේට් එකට වැඩ 25% අඩුවෙන් කරලදෙන්න පුළුවන් (ඒ කියන්නේ මගේ කොමිෂන් එකයි agent කමිෂන් එකයි ubata දීල...) ..
    එත් මොනවගේ එකක්ද කියලකියන්න ඕනේ... උබගේ server එකයි domain එකයි තියනවා නේද?

    තෑන්ක්ස් මචෝ...උඹ වැඩේ පාඩු විදින්න ඕනෙ නෑ..මගේ ගාන ලගින් යනවා නම් වැඩේ ගොඩ දාන්න පුළුවන්..ෂුවර් වෙන්න ඕනෙ මචං..මට කලින් සයිට් එකක් හදන්න අරගෙන හොද පොල්ලක් වැදුනා..හරියට සෙට් වුනොත් දිගටම වැඩ දෙන්න පුළුවන්..
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ශ්‍රී;17836040 said:
    website hadala denna nam meke ona tharam kattiya innawa. honda gaanakata site eka hadaa ganin machan.

    ඒක ඇත්ත මචං.. ගාන කොහොම වුනත් වැඩේ ෂුවර් වීම වැදගත් බං..නැත්තම් වැඩ කාරෙයෝ කියල talk දාන එවුන් තමයි ගොඩක් ඉන්නෙ..
    thnx 4 reply..:yes: