“වචන“ උදව්වක් ඕනෙ...!

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    “වචන“ උදව්වක් ඕනෙ...!

    මචංලා මේ අකුරු වලින් වචන ටිකක් ඕනේ අහක බලන් යන්නැතිව සපෝර්ට් එකක් දියන්කෝ..

    කෑ
    මෑ
    සෑ
    වෑ
    නෑ

    ස්කෝලෙ යන පොඩි එකෙක්ට පොඩි සපෝර්ට් එකක් දෙමු..පුළුවන් ඉක්මනට..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කෑ - කෑරලා, කෑමපෙට්ටිය, කෑමල්නරියා, කෑදැත්තා,කෑහුත්ත
    මෑ - මෑඇටය, මෑත, මෑන්,මෑහුත්ත
    සෑ - සෑය, සෑම්,සෑහුත්ත
    වෑ - වෑය, වෑන් එක, වෑල් එක, වෑන්ක්,වෑහුත්ත
    නෑ - නෑ, නෑයා, නෑනා, නෑහුත්ත

    තව මතක් වුනොත් දාන්නම් මචන් :yes: පොඩිවුන්ටත් ඕන නැති දෙයක් නෑ
    :lol::lol::lol::lol:
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    innako daanna

    කෑම, කෑදර, කෑදැත්තා, කෑරලා

    මෑ කරල්, මෑත,

    sAaya, sAadhalaya

    වෑයම, වෑකන්ද,

    නෑයා, නෑනා, නෑර, නෑම, නෑම්බුල්

    ස්තූතියි ලොක්කා...rep+++
    තව තිබුනොත් එවන්න..මෑ,සෑ තමයි අඩු මචං..
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    කෑ - කෑරලා, කෑමපෙට්ටිය, කෑමල්නරියා, කෑදැත්තා,කෑහුත්ත
    මෑ - මෑඇටය, මෑත, මෑන්,මෑහුත්ත
    සෑ - සෑය, සෑම්,සෑහුත්ත
    වෑ - වෑය, වෑන් එක, වෑල් එක, වෑන්ක්,වෑහුත්ත
    නෑ - නෑ, නෑයා, නෑනා, නෑහුත්ත

    තව මතක් වුනොත් දාන්නම් මචන් :yes: පොඩිවුන්ටත් ඕන නැති දෙයක් නෑ

    මේ ඔක්කොම පොතේ ලියල යැවුවොත් හෙට Teacher අපේ ගෙදර එයි...!!!:D:D:D:D:D:D:D:D:D

    කියල වැඩක් නෑ බං..ලඟ ගෙදර පොඩි එකා...වැඩඇරිලා ආපු වෙලේ ඉදලා කැරකි කැරකි ඉන්නවා..මටත් 5කට වැඩිය මතක් වෙන් නෑ බන්..ඒකයි කිරිියට දැම්මේ..
    (බැනල එලවගන්නත් බෑ හිතුනා)
    :no::no::D
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කෑ - කෑරලා, කෑමපෙට්ටිය, කෑමල්නරියා, කෑදැත්තා,කෑහුත්ත
    මෑ - මෑඇටය, මෑත, මෑන්,මෑහුත්ත
    සෑ - සෑය, සෑම්,සෑහුත්ත
    වෑ - වෑය, වෑන් එක, වෑල් එක, වෑන්ක්,වෑහුත්ත
    නෑ - නෑ, නෑයා, නෑනා, නෑහුත්ත

    තව මතක් වුනොත් දාන්නම් මචන් :yes: පොඩිවුන්ටත් ඕන නැති දෙයක් නෑ

    පව් යකෝ හැම එකටම හුත්ත දන්න එපා