Photographersල නම් ගොඩක් ඉන්නවා මචං...
හොද පැකේජ් සාමානයෙන් රුපියල් 50,000 වගේ ඉදල උඩට තියනවා බන්..
හොදම දේ උඹ බුකියේ ඉන්න photographersල ටිකක් අල්ලගෙන උඹේ ගාන කියල පැකේජ් එකක් හදාගන්න එක..!
මෙන්න මේ සෙට් එකේ වැඩ සුපිරි...
අයිඩියා එකක් ගනින්..තව තිබුනොත් එවන්නම්..:yes::yes...