Music Video Concept Help (2)....(REP++++)..!
මචංලා මම school life එකේ Love story තියන වීඩියෝ ටිකක් හොයනවා..පුළුවන් නම් සප් එකක් දියන්...
උදව්වට රෙප් එහෙමත් ලැබෙයි...
සිංහල
හින්දි
තෙලිගු
දෙමල
කොරියන්
ඕනෙම එකක් අවුලක් නෑ..script එකකට අයිඩියා එකක් ගන්න තිබුනා නම් ඇති. පුළුවන් නම් සප් එකක්...