මචංලා මම virtual DJ software එක ලැප් එකේ use කරන්නේ..පොඩි පොඩි පාටි වලට (යාළුවොන්ගෙ, ඔෆිස් එකේ) එහෙන් මෙහෙන් Play කරනවා. මට දැනගන්න ඕනෙ මචං
1. එක DECK එකක TRACK එකක් Play වෙනකොට, හෙඩ් සෙට් එකෙන් ඊළඟට play කරන්න හිතන් ඉන්න track එක අහල තෝරගන්න පුළුවන්ද කියල.
2. අනිත් එක තමයි ඒකට ලැප් එකෙන්...