1. HondaMPLG

    හැම_දවසෙම_ගස්_ලබු_ගෙන_මගේ_සමේ_ගෑවා!_සති_තුනක&#

    හැම_දවසෙම_ගස්_ලබු_ගෙන_මගේ_සමේ_ගෑවා!_සති_තුනක&a හැම දවසෙම ගස් ලබු ගෙන මගේ සමේ ගෑවා සති තුනකින් මගේ සමට රං පැහැයක් ආවා ගියා අවුරුද්දේ එකක්..FB තිවිලා දැන් අහු වුනේ. RPrgwTaKT78
  2. HondaMPLG

    මේ_විස්මිත_සතුන්_පිට_සක්වළින්_පැමිණි_අය_ද?

    මේ_විස්මිත_සතුන්_පිට_සක්වළින්_පැමිණි_අය_ද? ඔබට දකින්න නො ලැබෙන සාගර පත්ලේ විසිතුරු! මේ අය බැලූ බැල්මට වෙනත් ලෝකයකින් ආ අය වගෙයි. ඒත් මේ විචිත‍්‍ර වර්ණ මුහුදු හම්බෙල්ලන් (sea slugs) ඇත්තෙන් ම අපේ සාගරවල දී හමුවන විස්මිත සතුන් කොටසක්! නුඩිබ‍්‍රැන්කියාවන් (Nudibranchs) මෘදු ශරීරවලින් යුත්...
  3. HondaMPLG

    හිපෝගේ_වැඩ_කිඩ

    හිපෝගේ_වැඩ_කිඩ මාර ලස්සනයි මචන්..පුරුදු කරලාද කොහෙද? jSZgkFtV-Ao
  4. HondaMPLG

    බලන්නම_වටිනා_stop_motion_අනිමේශන්_එකක්

    බලන්නම_වටිනා_stop_motion_අනිමේශන්_එකක් මෙම ඇනිමේෂන් එක චිලී ජාතික චිත්‍රපට නිෂ්පාදයකයන් වන Joaquín Cociña, Cristóbal León,සහ Niles Atallah යන තිදෙනා විසින් නිෂ්පාදනය කර තිබේ.මෙම නිෂ්පාදනය සදහා එක් ඩිජිටල් කැමරාවක් පමණක් භාවිතා කර ඇත... FGj74CRn8xo veMBIWv0ews මේක බලද්දී මගේ නම් මයිල්...
  5. HondaMPLG

    විස්මිත_සතුන්ගේ_ඇස්

    විස්මිත_සතුන්ගේ_ඇස් ඇස් අදහන්න බැරි තරම් විස්මිත සතුන්ගේ ඇස්! පියවි ඇසට නොපෙනෙන ලොව කැමරා ඇසින්! එක බැල්මෙන් ම සිත සසළ කරවනසුලූ, කිසිදාක නුදුටු උරගයන් හා උභයජීවීන්ගේ ඇස් දකින ඔබට මෙවන් අත්දැකීමක් මින් පෙර නොලැබෙන්න ඇතුවා නිසැකයි. මේ විවිධ ස්වරූපවල ඇස් මේ සතුන්ට උරුම වෙන්නට ඇත්තේ නිසැකව ම...
  6. HondaMPLG

    මංගල_සභාවෙන්_අවසරයි..

    මංගල_සභාවෙන්_අවසරයි.. මා සාමාන්‍යයෙන් මගුල් ගෙවල් වලට සහභාගී වීමට කැමත්තක් නොදක්වන්නේ මගුල් ජෝඩුව දකින විට දරාගත නොහැකි ඉරිසියාවක්‌ හිතේ හටගන්නා නිසාම නොවේ. එක්කෝ මනාලියගේ පාර්ශවයෙන් හෝ මනාලයාගේ පාර්ශවයෙන් වෙනුවෙන් කතාවක් පැවැත්වීමේ බර මගේ කර පිට පැටවෙන බැවිනි. කරන ලද සංග්‍රහ වලට...
  7. HondaMPLG

    බිළිඳු_සිරුරක_සිරවූ_යුවතිය

    බිළිඳු_සිරුරක_සිරවූ_යුවතිය ළමා වියේදීම ශීඝ්‍රයෙන් වියපත්වී වසර දොළහක් හෝ දහතුනක් වැනි කෙටිකලකින් ජීවිතයෙන් සමුගැනීමට මුල්වන ජානමය විකෘතියක් හේතුවෙන් හටගන්නාවූ ‍ප්‍රොගේරියා රෝගය පිළිබඳ ඔබ අසා ඇතිවාට සැක නැත. එසේ වුවද වයසින් වැඩුණද, සිරුර හා මනස නොවැඩෙන සදාකාලිකව ළදරු සිරුරක සිරවී ජීවත්වීමට...
  8. HondaMPLG

    ලෝකේ_මුල්ම_කැමරාව

    ලෝකේ_මුල්ම_කැමරාව මුණු පොතෙයි, තව කිහිප පලකමයි මේ පොටෝ එක දාල කියල තියෙනවා ''ලෝකේ පළමුවෙනි කැමරාව'' කියලා. එත් එක්කම කියනවා මුල්ම එක මේක නම් මේ පොටෝ එක ගත්තේ මොකෙන්ද කියලා.(හැබැයි ඉතින් කියන්න පුළුවන් මේවගේම හදපු දෙවෙනි එක ඊට මෙහා පැත්තේ තියෙනවා ,එකෙන් මේ පොටෝ එක ගත්තේ කියලත්):P:P ඒ හින්දා මේක...
  9. HondaMPLG

    ලෝකයේ_මෙතෙක්_ලොකුම_ශබ්දය

    ලෝකයේ_මෙතෙක්_ලොකුම_ශබ්දය මෙතෙක් ලොකුම ශබ්දය ආවේ රුසියාවේ පිපිරුණු උල්කාපතයෙන්! ඒත් එය මිනිස් කනට ඇහුණේ නෑ! පසුගිය පෙබරවාරි 15 වැනිදා රුසියාවේ චෙල්යාබින්ස්ක් නගරය අසලට කඩා වැටුණු උල්කාපාතය ඔබට මතකද? විශාලම කැබැල්ල ඒ අසල හිම මිදුණු විලකට කඩා වැටෙන්නට පෙර අහසේ දී මහා පිපිරීමක් සිදු වුණා...
  10. HondaMPLG

    අදෘශ්‍යමාන_වීමේ_කලාව

    අදෘශ්‍යමාන_වීමේ_කලාව මේ ඉන්නේ චීන ජාතික චිත්‍ර ශිල්පී "ලියු බොලින්". මේ විදියට මෙයාව හංගන්න පැය දහයක් විතර පාට කරන්න ඕනලු.මාර ඉවසීමක් තමයි. බලන්නකෝ මේවා අඳින්න විඳින දුක. UyCclbh2YgY
  11. HondaMPLG

    barcelona real madrid

    balanna thiyana dialog tv channel eka mokadda ? :D:D
  12. HondaMPLG

    බිත්තර_කටේ_තියාගෙන_රකින_තාත්තලා!

    බිත්තර_කටේ_තියාගෙන_රකින_තාත්තලා! මහා මුහුදේ අරුමයක්..සති ගණන් නොකා නොබී බිත්තර කටේ තියාගෙන රකින තාත්තලා මේ මිහිමත බැලූ බැලූ තැන්වල විස්මිත දේ හමුවෙනවා. සප්ත මහා සාගරය තමයි, මේ අරුමයන් රැසක් සඟවා ගෙන ඉන්නේ! මේ එවැනි එක් විස්මයක්! පහසුවෙන් දැක ගන්න බැරි අති දුලබ දසුනක්! මේ තමා කාඩිනල්...
  13. HondaMPLG

    ලොකු_උනාම_වෙන්න_කැමති

    ලොකු_උනාම_වෙන්න_කැමති ඉස්සර දවසක itn එකේ වෙනස ප්‍රෝග්‍රෑම් එකේ ගියපු විරිදුවක්,මම ඇහුවේ අද .. 3YZZQhT6jcQ
  14. HondaMPLG

    වෙනස්_වෙන්න_අකැමැති_ආමිෂ්වරු

    වෙනස්_වෙන්න_අකැමැති_ආමිෂ්වරු මිට කලින් අහල තිබුනත් මේ මිනිස්සු ගැන තව ටිකක් දැන ගන්න ආස හිතුනු නිසා ටිකක් හොයල බලන්න හිතුනා.ඔන්න මට දකින්න ලැබුණු දේවල් ටික අපේ කට්ටියත් එක්ක බෙදා ගන්නයි හදන්නේ. මේ විස්තර වැඩි හරියක් ගත්තේ ''පහන් යාය ''කියන බ්ලොග් එකෙන්.. "ආමිෂ්" කියන වචනේ ඔයාලා අහලත් ඇති...
  15. HondaMPLG

    ඈත_හිමේ_රොබෝ_පෙන්ගුවින්ලා

    ඈත_හිමේ_රොබෝ_පෙන්ගුවින්ලා ඈත හිමේ පෙන්ගුවින් කුරුල්ලන්ගේ සොයන්න ගිය රොබෝ පෙන්ගුවින්ලා! මෙතෙක් නුදුටු විස්මිත දසුන් දැක ගන්න! පෙන්ගුවින් පැටිහලක දසුන් කැමරාවට නඟන්නට පසුගියදා බීබීසී වන ජීවී කැමරාකරුවන් අපූරු උපක‍්‍රමයක් යොදා තිබුණා. ඒ නිහඬව රූ ගත කිරීම් කළ හැකි කැමරා සවි කළ රොබෝ පැටවුන් ඒ...
  16. HondaMPLG

    හිම_බිම_බලා_යන_නව_විද්‍යාගාර_කෝච්චිය_දැන්_&#34

    හිම_බිම_බලා_යන_නව_විද්‍යාගාර_කෝච්චිය_දැන්_&#34 තනා නිම කරන්න සිව් වසරක් ගත වුණා! මෙය ලොව ප‍්‍රථම ජංගම රසායනාගාරයයි. පවුම් මිලයන 25.8ක් වියදම් කර තැනූ මෙම නව පරීක්ෂණාගාරය හිම වැසිවලට අසු නොවී ඉන්න පුළුවන් විදියටයි ඉදි කර ඇත්තේ. අඩි ගණනක හිම වැස්සක් වැටුණත් නොදැනෙන ලෙසට මෙය හරිම උසයි. රොබට්...
  17. HondaMPLG

    කුරුමිණියා_තරු_දිහා_බලා_ගෙන_කාන්තරයේ_ගමන&#3530

    කුරුමිණියා_තරු_දිහා_බලා_ගෙන_කාන්තරයේ_ගමන&#3530 විද්‍යාඥයන්ගේ අලූත්ම සොයා ගැනීමක්! පුංචි අපි‍්‍රකානු කරුමිණියෙක් තමයි, විද්‍යාඥයන් කියන විදියට, කෘමීන් අතරින් තරු ඇසුරු කර ගෙන මුලින් ම පාර හොයා ගෙන ගිහින් තියෙන්නෙ. සහරා කාන්තාරයේ එෙඬ්රුන් හා පැරණි නැවියන් වගේ අපි‍්‍රකානු ගොම කුරුමිණියා ඉතාමත් ඈත...
  18. HondaMPLG

    ධීවර_උකුස්සන්ගේ_විස්මිත_දස්කම්!

    ධීවර_උකුස්සන්ගේ_විස්මිත_දස්කම්! ලෝකයේ සාගරබදව, මුහුදු ආශි‍්‍රතව, විල්, වැව්, ගංගා දිය කඩිති අසල ජීවත්වෙන කුරුල්ලන් ඔවුන්ගේ ප‍්‍රධාන ආහාරය කර ගන්නේ මසුන්. ඒ අතර කෑමට මසුන් අල්ලා ගන්නා උකුස්සන්, කුරලයන්, රාජාලියන්, සරටකුස්සන් ආදීන් ප‍්‍රධානයි. එයින් උකුසු කුලයට (ACCIPTRIDAE) අයත්...
  19. HondaMPLG

    හලාල්_කොල

    මෙන්න මට ලැබුණු වටිනා කියන දෙයක්,මේක මෙහෙමම හරි නැත්නම් එඩිට් කරලා හරි කොළ දහයක් ප්‍රින්ට් කරලා බස් එකේ අමතක කරලා ගියත් වටිනවා නේද?..හැබැයි ඉතින් ජාති වාදේ ඇවිස්සෙයි කියලා බය නම් කොරන්න යන්නෙපා.නොදැක්කා වගේ ඔන්න ඔහේ යන්න.
  20. HondaMPLG

    යමහලක්_ළඟට_ගිහින්_අත්දැකීමක්_ලබන්න_මෙන්න

    යමහලක්_ළඟට_ගිහින්_අත්දැකීමක්_ලබන්න_මෙන්න රුසියාවේ වඩාත් නැගෙනහිරට වෙන්න කැම්චට්කා අර්ධ ද්වීපයේ ඉතා දුර බැහැර හිමෙන් වැසුණු ප‍්‍රදේශයක පිහිටි මේ යමහල (ගිනි කන්ද) අසලට යන එක රුසියාවේ ඉන්න අයටත් කරන්න අමාරු දෙයක්. මේ අති දුර්ලභ ගමන ගියේ රුසියානු සිනමා කණ්ඩායමක්. ඔවුන්ගේ ඒ අත්දැකීම විඳගන්න...

    No contents