ලෝකේ_මුල්ම_කැමරාව

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ලෝකේ_මුල්ම_කැමරාව

මුණු පොතෙයි, තව කිහිප පලකමයි මේ පොටෝ එක දාල කියල තියෙනවා ''ලෝකේ පළමුවෙනි කැමරාව'' කියලා. එත් එක්කම කියනවා මුල්ම එක මේක නම් මේ පොටෝ එක ගත්තේ මොකෙන්ද කියලා.(හැබැයි ඉතින් කියන්න පුළුවන් මේවගේම හදපු දෙවෙනි එක ඊට මෙහා පැත්තේ තියෙනවා ,එකෙන් මේ පොටෝ එක ගත්තේ කියලත්):P:P
ඒ හින්දා මේක ගැන හොයන්න හිතුනා.
JMjiIBq.jpg

1lP5nx6.jpg

හොයන් යද්දී මේක තමයි ලු විසිවෙනි සියවසේ තිබුණු ලොකුම කැමරාව.
4kYBfZQ.jpg

උස අඩි 3.4, දිග අඩි 8 , බර 507kg වෙනවා.
dzZ3IDM.jpg

0vNPmxy.jpg

dyMox8I.jpg

Last edited:

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මේකෙ ෆොටෝ ගත්තෙ පිටසක්වලින් ඇවිල්ල ද බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට උඹ කියපු එක පැහැදිලි මදි බං..
    මට කියපං ඔය කැමරාවෙ පිංතූරය අරන් තියෙන්නෙ මොකකින්ද කියලා..?:oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මුණු පොතෙයි, තව කිහිප පලකමයි මේ පොටෝ එක දාල කියල තියෙනවා ''ලෝකේ පළමුවෙනි කැමරාව'' කියලා. එත් එක්කම කියනවා මුල්ම එක මේක නම් මේ පොටෝ එක ගත්තේ මොකෙන්ද කියලා.(හැබැයි ඉතින් කියන්න පුළුවන් මේවගේම හදපු දෙවෙනි එක ඊට මෙහා පැත්තේ තියෙනවා ,එකෙන් මේ පොටෝ එක ගත්තේ කියලත්):P:P
    ඒ හින්දා මේක ගැන හොයන්න හිතුනා.
    JMjiIBq.jpg

    1lP5nx6.jpg

    හොයන් යද්දී මේක තමයි ලු විසිවෙනි සියවසේ තිබුණු ලොකුම කැමරාව.
    4kYBfZQ.jpg

    උස අඩි 3.4, දිග අඩි 8 , බර 507kg වෙනවා.
    dzZ3IDM.jpg

    0vNPmxy.jpg

    dyMox8I.jpg

    machan oya 5 weni photo eka kotu dekak penne .... e face detectionda bun....:eek::eek::eek::eek::eek::eek::eek:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මට උඹ කියපු එක පැහැදිලි මදි බං..
    මට කියපං ඔය කැමරාවෙ පිංතූරය අරන් තියෙන්නෙ මොකකින්ද කියලා..?:oo:

    ඇයි බන් තේරෙන්නේ නැද්ද?.මේ පොටෝ එක ගන්න ඇත්තෙත් 1900 ගණන් වල තිබුණු සාමාන්‍ය ෆිල්ම් රෝල් දාන කැමර් එකකින්..මේක ඒ කාලේ තිබුණු ලොකුම කැමර් එක කියලයි මම කිව්වේ?සමහර විට 1950 දී විතර හෝ ඊටත් කලින් කාලෙක වෙන්න ඇති.
    machan oya 5 weni photo eka kotu dekak penne .... e face detection bun....:eek::eek::eek::eek::eek::eek::eek:
    නැහැ මචෝ.ඒ කොටු දෙක ඇතුලේ තියෙන පොටෝ දෙකත් වෙන වෙනම දාල තිබුනා.
    මේ වගේ කැමර් එකක
    face detectio..????.:rofl::rofl: