ආශ්‍රිතයෝ pcr කරලා බස්වල ගෙවල් වලට යවන අවස්තා තියනවා බං.
අනිත් එක ගේක කෙනෙක් පොසිටිව් උනොත් ඒ ගෙදර අනිත් සාමාජිකෝ දවස් 10 ට වැඩිය ඒ ගෙදරම තියලා ඊට පස්සේ තමයි pcr ගන්නේ.
ඊට පස්සේ උන්ට නෙගටිව් නම් උන්ගේ ආශ්‍රිතයෝ ගැන හොයන්නෙ නෑ. මාර අංඥ්ඤ කොරොස් සිස්ටම් එකකට දැන් රටේ තත්වේ යන්නේ.