Wijaya graphic එකෙන් ඉගෙනගත්ත කෙනෙක්ගෙන් උදව්වක් ඕනි !

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    665
    635
    93
    මචන්ලා මම wijaya graphic එකේ diploma in multimedia කෝස් එක කරන්න හිතාගෙන ඉන්නේ, ඒත් මට ග්‍රැෆික් පැත්තෙන් මහලොකු skill එකක් නෑ,බේසික් නොලේජ් එක විතරයි තියෙන්නෙ, මචන්ලා මම wijaya graphic එකේ මේ කෝස් එක කරොත් අවුලක් නැති වෙයිද ? මේක කරපු කට්ටිය ඉන්නවද ? ඉන්නවනම් විස්තරයක් කියාගෙන යන්න පුලුවන්ද ? ලොකු උදව්වක් මචන් !
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    විජය එකෙන් කලා කියල මහලොකු පිලිගැනීමක් එනවද බං... ඔය net එකේ තියෙන tutorial ටිකක් බලල කරපන්කෝ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    ඔකේ උගන්නන්නේ ඔතනම් ඉගෙන ගත්ත උන්. උගන්නන්නේ නෙට් එකෙන් හොයා ගත්ත පරණ tutorials . ..ඉස්සර නම් digital tutors එකේ tutorial එකක් දෙකක් එහෙන්ම අනිත් පැත්තට කරා.. හොදම දේ online ඕන තරම් resources තියනවා. ගේමට පිලිවලට එකක් , දෙකක් විතරක් එකපාර තෝරාගෙන ඉගෙන ගෙන හොද portfolio එකක් හදාගන්න artstation , behance , insta වගේ upload කරල.
    වැඩ විතරයි ඕනේ ඕවට. සහතික කොළ වැඩක් නෑ .
     
    Thanks machan
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    මචන්ලා මම wijaya graphic එකේ diploma in multimedia කෝස් එක කරන්න හිතාගෙන ඉන්නේ, ඒත් මට ග්‍රැෆික් පැත්තෙන් මහලොකු skill එකක් නෑ,බේසික් නොලේජ් එක විතරයි තියෙන්නෙ, මචන්ලා මම wijaya graphic එකේ මේ කෝස් එක කරොත් අවුලක් නැති වෙයිද ? මේක කරපු කට්ටිය ඉන්නවද ? ඉන්නවනම් විස්තරයක් කියාගෙන යන්න පුලුවන්ද ? ලොකු උදව්වක් මචන් !
    ඉස්සර විජය පරිගනක සගරාව ගන්න කොට ඒකේ අන්තිම පි‍ටුවේ ලොකු ඇඩ් එකක් දාලා තිබ්බා රු. 20,000 ක වැ‍ටුපක් සමගින් ඉහල පෙලේ පිලිගත් ග්‍රැ‍ෆික් පාටමාලාවක් කරන්න පුලුවන් කියලා..
    මමත් හෙන ආසාවෙන් හිටියේ ඕකට යන්න..ඇයි ජොබ් එකත් දෙනවා කියනවනේ..පස්සේ ගියපු එකෙක් හම්බ උනා ලොකු පිලිගැනීමක් නෑ කිව්වා කරාට , අපරාදේලු කිව්වා.. :confused:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    අවුලක් නැ බන් ගොඩක් ජොබ් වල දැන් Degree.Diploma එකක් ඉල්ලනවා බන් එක නිසා කොස් එකක් කරපන් එ වගේම skill එකත් හදා ගනින් cetifcete තිබ්බත් වැඩක් නැහැ වැඩක් කර ගන්න බැරිනම් එක නිසා කොස් එකක් කරලා හොද තැනකින් ටයුටොරියල් ටිකක් ෆලො කරලා ගොඩ දාගනින්
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    665
    635
    93
    අවුලක් නැ බන් ගොඩක් ජොබ් වල දැන් Degree.Diploma එකක් ඉල්ලනවා බන් එක නිසා කොස් එකක් කරපන් එ වගේම skill එකත් හදා ගනින් cetifcete තිබ්බත් වැඩක් නැහැ වැඩක් කර ගන්න බැරිනම් එක නිසා කොස් එකක් කරලා හොද තැනකින් ටයුටොරියල් ටිකක් ෆලො කරලා ගොඩ දාගනින්
    Thanks brother
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    මචන්ලා මම wijaya graphic එකේ diploma in multimedia කෝස් එක කරන්න හිතාගෙන ඉන්නේ, ඒත් මට ග්‍රැෆික් පැත්තෙන් මහලොකු skill එකක් නෑ,බේසික් නොලේජ් එක විතරයි තියෙන්නෙ, මචන්ලා මම wijaya graphic එකේ මේ කෝස් එක කරොත් අවුලක් නැති වෙයිද ? මේක කරපු කට්ටිය ඉන්නවද ? ඉන්නවනම් විස්තරයක් කියාගෙන යන්න පුලුවන්ද ? ලොකු උදව්වක් මචන් !
    man nam dan karala avurudu 9k withara wenawa. Basic knowledge eka hadenawa. hebei a course eke tikama online karagana puluwan free. one wenne uwamanawen wade karaganna eka thamai. skill eka nam wade karagena yaddi develop wenawa. wijaya eke hondakata thiyenne hoyala balala job vacancy walata apply karawanawa. mata giya avuruddeth call kara mokada karanne kiyala ahanna. anika unge full course eka karana ayata nam ekema job denawa. 3D side eke ehema salary wadiy.
     
    • Like
    Reactions: FalconX

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    mannam kiyanne yanna. wijaya, ingrin or thawa thiyenwa piligath ayathana hoyala balala yanna. mokda ewagen basic eka labenwa. mokda self study karath tools ehema 1st time use karanakota therenne nathi wenna puluwan. eka nisa course ekak karata kmk nh. habai mchn course kara kiyala design field eke job labenne nh. ekata creativity eka hadaganna ona. mokda job denne certificate ekata nevi a welwe thiyena pratical design ekata. ubata a welwe dena design eka karaganna barinam. nathnm eka creative nathnm ubata job eka labenne nh. eka nisa uba puluwan tharam ube creative widiytaa hithana skill eka wadi karaganna.

    course walin karanne tools kiyala dena eka anith basic dewal tika. creative widiyata hithana eka ubata thamai karaganna wenne. hamanitharama creative widiyata hithanna ganna. uba hithana hithana concept eka digital design ekak karanna thamai oya tool use karanne mchn. beginner knkta eka internet balala igenagannakota melo deyak therena ekak nh. eka nisa tools use karana hati igena ganna hoda course ekak karanna. design field eke survive wenne ube creativity eka matha, software eke tools matha nevi. eka nisa uba daily design karanna ganna. experience eken creativity eka improve karaganna.
     
    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya

    hariyatama hari
     
    Thanks machan !