1. janitht

    කටින් බිත්තරදාන සායිබාබා

    අඩෝ බිත්තරේ බම්ෆ් වෙනවා නේද
  2. janitht

    මෙහෙම නෙලුම් දැකපු උන් ඉන්නවද

    පොඩි කාලේ පොතක කියවලා තිබුනා. ඉන් පස්සේ අදයි දැක්කේ.
  3. janitht

    btc up/down........

    Tron ගැන මොකද හිතන්නේ?
  4. janitht

    ඇමති විමලවීරටත් කොවිඩ්.

    අඩෝ වාසු අංකලුත් :shocked:
  5. janitht

    නිවසේ ඇඳ මත නැගණියන් තිදෙනෙකු තබාගෙන අපයෝජනය කළ 12 හැවිරිදි පාසල් සිසුවා

    පොඩි එකා වැල බලලා නරක් වෙලා ඇති. නැත්තන් අම්මගේ තාත්තගේ සීන් දැකලා ඇති. කොහොමත් ඕවට වග කියන්න ඕනේ දෙමව්පියෝ තමයි.
  6. janitht

    කොළඹ රස්නෙ

    අඩෝ උඹ මාලඹේ නේද
  7. janitht

    Shared Hosting අවුරුද්දටම රු 800/- සිට Call 071 668 8282

    ඩොමෙන් එකත් එක්ක ගන්න පුළුවන්ද? එතකොට ගාන ?
  8. janitht

    25 සිට ටියුශන් ඇරඹේ

    ඉස්කෝලේ පටන් ගන්නේ 11 බං. ටියුෂන් 25
  9. janitht

    25 සිට ටියුශන් ඇරඹේ

    ලොකු දෙයක්. නැත්තං ඔන්ලයින් නැති පොඩි එව්න් මාරවිදිහට වැටෙනවා.
  10. janitht

    Currier Service

    pronto සර්විස් උපරිමයි. සාමාන්‍යයෙන් උං දවසක් ඇතුළත ඩිලිව කරනවා. මම ඒ නිසා 2007 ඉදලා pronto විතරයි පාවිච්චි කරන්නේ.
  11. janitht

    ඉස්ලාමයට අනුව වැරදි කරුවෙක් හා නිවැරදි කරුවෙක් වෙන හැටි.

    ඇත්තටම බං ඉස්ලාම් ආගම ඔච්චරම අව්ට්ද? දන්නෙ නැති නිසා අහන්නේ ඇත්තටම ඕවා කුරානයේ කියලා තියන ඒවද, එහෙමත් නැත්තං ඔය එක එකාට ඕනෙ කමට කියන ඒවද? අහලා තියන විදිහට කතෝලික ආගමෙයි, ඉස්ලාම් ආගමෙයි ගොඩක් සමානකම් තියනවාලු. ඉතිං බං කතෝලික අය අව්ලක් නැති වෙලා ඉස්ලාම් බහුතරයක් අව්ල් වෙන්නේ කොහොමද.
  12. janitht

    මේ ගෑස් කුකර් එක

    යකඩ බර්නර් තියන ඒවා අරං වැඩක් නෑ බං. ටික දවසකින් දිරනවා. සිදුරු ලොකු වෙනවා. එතකොට ගෑස් නාස්ථිය වැඩී. ටික කාලෙකින් කහ දැල්ල ඇවිල්ලා ඇලුමිනියම් භාජන කළු වෙනවා.
  13. janitht

    කොලොම්බියාවේ පාරවල් වල ඉන්න වේස ගෑනු

    මාර තොගයක් ඉන්නවනේ. සමාජ රෝග තමයි
  14. janitht

    පොකුරු සේරම නිවන්න යන්නේ

    මන්ද මානසික ඩයල් විසින් පාළනය කරන රටක මීට වඩා හොද නිව්ස් බලාපොරොත්තු වෙන්න බෑ.
  15. janitht

    5.8 leak වෙලා

    2001 දි මම ඕක මුලින්ම දා ගත්තේ.
  16. janitht

    ජැක් මා ට මොකද උනේ?

    ඇයි දැන් ඌ අතුරු දහන් වෙලාද?
  17. janitht

    මේක මල වදයක් නෙ බං

    100% agreed මටත් එපා වෙනවා බං

    No contents