රෝමාන්තික ඔපෙරාවේ - කසුන් කල්හාර

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    සුපිරි..
    ඉස්සරනං ඔපෙරා කිවුවම මතක්වෙන්නෙ ටිං ටිං එකේ බියන්සා කැස්ටෆියුරෙව.
    පස්සෙ නෙලුම්පොකුනෙ දර්ශන රුවන් කරපු මන්දරපව්ව ශෝ එක බැලුව. එතනින් තමයි ඔපෙරා ගැන තිබ්බ අදහස වෙනස්උනේ..
     

    janithac

    Active member
  • Aug 22, 2009
    84
    109
    33
    Polonnaruwa
    කසුන් කල්හාර ගේ සේරම සිංදු ටික ගන්න පුලුවන් ලින්ක් එකක් තියන පින්වතෙක් ඉන්නවානම් දෙන්න.
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    කසුන් නම් කසුන්. මම කැමතිම ගායකයා වගේම මියුසීෂියන් ඌ තමයි.