1. nerid_n

    Unlimited Packages දාල .

    Started Using Netflix Package from mobitel.. daily consumption is around 15GB That was a good package as it gives YouTube too.. So approximately monthly usage will be around 450GB Mobitel being a mobile company can tolerate this.. SLT Is purely into selling data bundles and make profit..
  2. nerid_n

    Zack Snyders Justice League (2021) 4K/ 1080P / 720p

    Bro..Need to buy a Netflix plan..pls contact me 0767905959
  3. nerid_n

    අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

    ඔව් බාන්..මහා කාලකන්නි වදයක් දෙන්නේ.. අරකටයි මේකටයි කියලා පැකේජ දිදී..
  4. nerid_n

    Netflix Sharing

    Mach An matath ona
  5. nerid_n

    invideo Premium | නොමිලේ | Giveaway 🔥 2021

    මචං.. NETFLIX nadda
  6. nerid_n

    අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

    ඇයි මචං...එකේ තර්කය මොකක්ද
  7. nerid_n

    අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

    ඉතින් බන්.. බිලියන ගණන් ප්‍රෝෆිට් තියෙන එකේ.. නෙට්වර්ක් infrastructure එකට ඉන්වෙස්ට් කරා නම් හරිනේ... උබ කියන්නේ ටෙලිකොම් එක හරි කියලද සිරාම කතවා..බලමු තව දවස් කීපයක් ඉවසලා.. ------ Post added on 1616208912
  8. nerid_n

    ගෙදරට ප්‍රින්ටර් එකක්

    Inktank වේලෙන්න බලන්නේ නැද්ද?
  9. nerid_n

    Unlimited Internet

    heta good news ekak enawalu
  10. nerid_n

    කැමරා නිසා current බිල

    ehema ekak thamai... sadda nathuwa hitapan
  11. nerid_n

    Questions මේක දන්න කෙනෙක් කියන්න

    Ow.. There are some groups on FB.. you can join
  12. nerid_n

    Prompt Xpress

    මචන් ලා... ප්‍රොම්ට් එක්ස්‍ප්‍රස් එකෙන් උන්... ගොඩක් වෙලාවට මගට එන්න කියනව නේද? මම කඩවත එකාට බැන්න පලු යන්න.. ඩිලිවරි වලට ගාන ගන්නවනම්.. ඇයි උන්ට එන්න බැරි කතා?
  13. nerid_n

    iDealz එකෙන් බඩු online order?

    idealz sure machan... Aravinda De Silva ge company ekak..
  14. nerid_n

    අපි නොදන්න share market

    දවසක් වෙළෙන්දෙක් ගමකට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි කියලා අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා.......... ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලවි ඉන්නවනම් ගන්නවා රුපියල් 1500 යි කියලා... ගමේ උන්...
  15. nerid_n

    ෂෝටක්

    use rupees 599.com
  16. nerid_n

    ORange switch

    Orange nathuw.. ACL wage danawanam hodai.. orange awl dan
  17. nerid_n

    7788 ගෙන් ප්‍රවේශම් වන්න. id වල විස්තර පවා ප්‍රසිද්ද කරනවා

    Doing business with 7788 for quite a long time.. If he wants to leak ID Details he has plenty i guess. Hes busy.. and we need to understand that... But of things are right.. he never delays anything.. Jaya shri bro...
  18. nerid_n

    Dialog 4g video blaster

    December nam 11 idan 31 wenakam 40gb wage.

    No contents