Prompt Xpress

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    මචන් ලා... ප්‍රොම්ට් එක්ස්‍ප්‍රස් එකෙන් උන්... ගොඩක් වෙලාවට මගට එන්න කියනව නේද? මම කඩවත එකාට බැන්න පලු යන්න.. ඩිලිවරි වලට ගාන ගන්නවනම්.. ඇයි උන්ට එන්න බැරි කතා?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    අදාල destination එකට සල්ලි අරන් මගට එන්න කියනව නම් වැරදියි. headoffice එකට complaint කරපන්

    1613974848793.png
     
    • Like
    Reactions: nerid_n

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මෙහෙ නම් ඔහොම නෑ මම හැම කුරියර් එකෙන් ම ගෙදරට එන්න පාර අහාගෙන එනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,759
    113
    ඔය බ්‍රාන්ච් එකේ courier ගෙ අවුල

    මෙහෙ PX බ්‍රාන්ච් එකේ courier පළවෙනි පාර කතා කරල ගෙදර හොයාගෙන ආව ඊට පස්සෙ ඇඩ්‍රස් එකෙන් දන්නව, දැන් එන්න කලින් ගෙදර ඉන්නවද කියල විතරයි අහන්නෙ