රස්සාවේ දුක සතුට (කොරෝනා සමඟින්)

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Bonus na kiwa katawath March wala wada karapu nati hinda.... salary ekanm hambuna. but next month idan salaryth cut karai.

    wifeta job ekk na.
    baba ta masa 6i

    puduma bayakin inne

    හම්මට
    අඩෝ උඹට මාර රිස්ක් එකක් තියෙනවා නේද:confused:
    උඹ බැලුවේ නැද්ද ෆ්‍රීලාන්ස් පාරක් එහෙම ට්‍රයි කරලා

    මොනද උඹ ටැලන්ට් මචං?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කන්ස්ට්‍රක්ශන්
    ගියමාසේ සැලරි එකනම් හම්බුනා.මේ මාසේ කොහොමවෙයිද මන්දා.

    කොහොමත් අවුරුද්දක්වත් යනකම් වැලේ වැල් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ.

    ඒක නම් එහෙම වෙයි නේද
    මොකද ඩිවලොප්මන්ට් සීන් රජයත් නවත්තයි
    ප්‍රයිවෙට් සෙක්ට එකත් වැටිලනේ.

    වෙන පැත්තකට කොක්කක් ගැහුවොත් මොකද අහ්:yes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ISP ලට බඩු හම්බෙලා තියෙන්නෙ මචන්.. Dollar එක ගියානේ දැන් හරි.. මෙච්චරකල් dollar එක 180 ට තියෙද්දි Dialog TV , peo TV පොඩි loss එකක ගියේ.. දැන් 200 ඉනෙ මචන්.. කෙල වෙන එකනම් උපරිමේටම වෙයි වගේ..

    ඒක ඇත්ත බන්. මොකද උන් % පට්ට ගාණක් වැඩියෙන් ගෙවන්න එපැයි දැන් පිටරටට:yes:

    අඩෝ එකක් කියලා නෑ හැම පැත්තකින්ම කෙල වෙලා නේද?:no::eek:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Apparel nam sahenna kalekata goda emak na machan sadly

    උඹ හිතපන් පෙන්ඩින් ඔඩර්ස්, පෙන්ඩින් පේමන්ට් එහෙම කොච්චර ඇද්ද නේද

    ශිප්මන්ට් කම්ප්ලිට් කරලා එක්කෝ ෆැක්ටරියේ එහෙම නැත්නම් කොහෙ හරි තැනක හිරවෙච්චි
    ඒ හැමදේම සල්ලිනේ නේද
    ඊට අමතරව කැන්සල් කරපුවා එහෙම:sorry::(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක නම් එහෙම වෙයි නේද
    මොකද ඩිවලොප්මන්ට් සීන් රජයත් නවත්තයි
    ප්‍රයිවෙට් සෙක්ට එකත් වැටිලනේ.

    වෙන පැත්තකට කොක්කක් ගැහුවොත් මොකද අහ්:yes:

    මොකක් හරි වෙන දෙයක් බලන්න ඕනි බන්.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මමත් යන්තම් හරි ජොබකට ගොඩ උනා විතරයි..

    ඒකත් කෙල වෙයි වගේ..

    :(
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උඹ හිතපන් පෙන්ඩින් ඔඩර්ස්, පෙන්ඩින් පේමන්ට් එහෙම කොච්චර ඇද්ද නේද

    ශිප්මන්ට් කම්ප්ලිට් කරලා එක්කෝ ෆැක්ටරියේ එහෙම නැත්නම් කොහෙ හරි තැනක හිරවෙච්චි
    ඒ හැමදේම සල්ලිනේ නේද
    ඊට අමතරව කැන්සල් කරපුවා එහෙම:sorry::(

    Ow bn.. production ongoing giya ewa ahemmama hold kara.. godak shipments wala money hambela ne.. discounts illanawa un...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,096
    113
    34
    Kalutara
    මාස තුනක් විතර යනකන් සත පහක් පඩි ගෙවන්නේ නැතුව වැඩ කරන්න කිව්වොත් උඹල මාස තුන ගැන නොහිතා ඉතුරු කාලේ පඩිය ගැන හිතල රස්සාවට යනවද වෙනද වගේම?
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මාස තුනක් විතර යනකන් සත පහක් පඩි ගෙවන්නේ නැතුව වැඩ කරන්න කිව්වොත් උඹල මාස තුන ගැන නොහිතා ඉතුරු කාලේ පඩිය ගැන හිතල රස්සාවට යනවද වෙනද වගේම?

    oba sinhalu gena danne na. dannawana oya vage prshnayk ahanne na
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    මාස තුනක් විතර යනකන් සත පහක් පඩි ගෙවන්නේ නැතුව වැඩ කරන්න කිව්වොත් උඹල මාස තුන ගැන නොහිතා ඉතුරු කාලේ පඩිය ගැන හිතල රස්සාවට යනවද වෙනද වගේම?


    kiyana ekata huka ganin kiyala gedara innawa.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    2008-2009 ආර්ථික අවපාතෙට සෙට් වෙලා අවුරුදු එක හමාරක් විතර ගෙදර හිටියා.ඒ කාලේ ගැටයා නිසා අව්ලක් නෑ...පස්සේ ඉතින් low profile, down to earth තමයි හැම දේම කළේ. පොඩි bank savings ටිකක් , පරම්පරා ඉඩම් එහෙම තියෙනවා....ලඟදි පොඩි බිස්නස් ලයින් එකක් ගැහැව්වා , ඒකෙන් ලක්ශ කීපයක් වතුරේ...එන විදිහකට මූණ දෙනවා. නෝනාට පොඩි ගාණකුත් එනවා රජයේ රස්සාවෙන්.

    කවුරුවත් ලෝකෙට පේන්න ජීවත් වෙන්න ඕනේ නෑ... වාහනේ වුනත් ආශාවට වඩා අවශ්යතාවයටයි ඕනේ.

    මානසිකව වැටෙන්න එපා. නැතිබැරිකම් ලජ්ජාවට කාරනයක් නෙවේ.
    Field - Engineering
     
    • Like
    Reactions: Hayao

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ගාර්මන්ට් එකක් කරන්නේ.... export කරනවා පොඩියට. demand එක නං පට්ට අඩුයි. ගිය මාසේ නං පඩි ගෙව්වා. එන මාසෙත් නිකන් පඩි ගෙවන්න උනොත් මම හාන්සි.....

    MAS එකේ පඩි වලට අමතරව ආපදා දීමනා + අවුරුදු දීමනාත් දුන්නලු :(