2008-2009 ආර්ථික අවපාතෙට සෙට් වෙලා අවුරුදු එක හමාරක් විතර ගෙදර හිටියා.ඒ කාලේ ගැටයා නිසා අව්ලක් නෑ...පස්සේ ඉතින් low profile, down to earth තමයි හැම දේම කළේ. පොඩි bank savings ටිකක් , පරම්පරා ඉඩම් එහෙම තියෙනවා....ලඟදි පොඩි බිස්නස් ලයින් එකක් ගැහැව්වා , ඒකෙන් ලක්ශ කීපයක් වතුරේ...එන විදිහකට මූණ දෙනවා. නෝනාට පොඩි ගාණකුත් එනවා රජයේ රස්සාවෙන්.
කවුරුවත් ලෝකෙට පේන්න ජීවත් වෙන්න ඕනේ නෑ... වාහනේ වුනත් ආශාවට වඩා අවශ්යතාවයටයි ඕනේ.
මානසිකව වැටෙන්න එපා. නැතිබැරිකම් ලජ්ජාවට කාරනයක් නෙවේ.
Field - Engineering
Umba liyapu sirama comment eke...100% therunath ekka








