1. HondaMPLG

    තව_ටිකකින්

    දැන් තව ටිකකින්,, ඒ කියන්න හරියටම 11.01 (ලංකාවේ වේලාවෙන් )මේ site එකේ පෙන්නනවා අගහරු මතට ගොඩ බහින රෝවර් යානය ,පුළුවන් එවුන් බලපල්ලා. http://www.nasa.gov/multimedia/nasatv/index.html
  2. HondaMPLG

    කියවන්න_ඔබේ_දෙමවුපියන්_වෙනුවෙන්

    කියවන්න_ඔබේ_දෙමවුපියන්_වෙනුවෙන් එළකිරි මචන්ලා ...වයසට ගිය ඔයාලගේ අම්ම තාත්තගේ අමතකවීම් නිසා ඔයාලටත් කෙන්තියන අවස්ථා කොතෙකුත් ඇති.ඒ කේන්තිය නිවාගන්නත් ඇත්තටම එයාලට මොකද වෙලාතියෙන්නේ කියල දැන ගන්නත් මේ ලිපිය ඉවර වෙනකම් කියවන්න ..දිග වැඩි නිසා කොටස් දෙකට දාන්නම්.. “ තාත්තේ ...අපි යන්න හදන්නේ...
  3. HondaMPLG

    ඕනෑම_සද්දයක්_කොපි_කරන_කුරුල්ලෙක්

    ඕනෑම_සද්දයක්_කොපි_කරන_කුරුල්ලෙක් මේ ඇත්ත කුරුල්ලෙක් ද මචන්..බලපන් කෝ මු හැම සද්දයක්ම ඒ විදියටම දාන හැටි .... qWblQyBuk1Y
  4. HondaMPLG

    තුන්ගුස්කා_පිපිරැම

    තුන්ගුස්කා_පිපිරැම තුන්ගුස්කා පිපිරැම අද අපි කථා කරමු පිටසක්වල ජීවීන් ගේ පැමිණීම පිළිබදව පෘථිවියේ ඉතිරි වී ඇතැයි පිළිගන්නා සාධකයක් වන තුන්ගුස්කා අභිරහස ගැන. Trees knocked over by the Tunguska blast. Photograph from the Soviet Academy of...
  5. HondaMPLG

    හදිසි_වැඩකට .

    මචන්ලා , දන්නා කෙනෙක් කියපන්කො, මේ ලංකාවේ කොයි හරියේද කියල. ''හැවනේ වෙල'' 'මාදිපොල'' අනේ මචන් ,මේ අපේ අයියගේ නැතිඋන පොන් එක දැන් use කරන කෙනාගේ ලිපිනය.T.R.C. එකෙන් දීල තියෙන්නේ නමයි ඔය ටිකයි ID NO යි . කොහෙද කියල දන්නේ නැහැ .
  6. HondaMPLG

    මෙහෙමත්_පැටවිල්ලක්

    මෙහෙමත්_පැටවිල්ලක් මේවා ඇත්තම පොටෝද කියලත් හිතෙනවා ...ඇත්ත වෙන්න ඇති.. මොකද කියනවා නම් මේ විදියට පටවාගෙන යන්න බැරි ලංකාවේ පාරවල් වල නේ ...පාර ලෑල්ල වගේ නම් කොහොම යන්න බැරිද?..කොහොම උනත් ගෙනියන කෙනාට වැඩිය වැඩ කාරය තමයි මේ විදියට පටවපු කෙනා ...
  7. HondaMPLG

    රටින්_එවන_පෝන්

    රටින්_එවන_පෝන් මචන් ලා ...දන්නා කෙනෙක් කියන්නකෝ.සවුත් කොරියාවෙන් phon එකක් අරන් මෙහෙට එවුවොත් මෙහෙ අවුලක් නැතුව වැඩ කරයිද?.samsung phon එකක් එහෙ ඉන්න යාලුවෙක් එවන්නම්ලු, මට බය මෙහෙ වැඩ කරයිද? එවද්දී අවුලක් වෙයිද කියලයි.
  8. HondaMPLG

    වරදින්න_කලින්_දැනුවත්_වෙන්න

    වරදින්න_කලින්_දැනුවත්_වෙන්න එළකිරි සහෝදර සහෝදරියන්ට මේ ලිපිය වැදගත් වෙයි කියල හිතුනු නිසා ඔන්න copy paste කලා.කොයි ලෙඩෙටත් බෙහෙත් හොයනවට වැඩිය හොද ලෙඩ හදාගන්නේ නැතුව ඉන්න එකනේ, මේ ලෙඩෙත් එහෙමම තමයි. “මහේෂ් අයියා....ලොකු කරදරයක් මට ...උදව්වක් ඕනමයි දැන් නං , නැත්නං ජීවිත දෙක තුනක්...
  9. HondaMPLG

    huawei_උදවුවක්

    මචන්ලා.. දන්නා එවුන් කියනවද මට huawei ෆෝන් එකකට dialog setting හදාගන්න හැටි. android තියෙන්නේ.මම ඉන්න හරියට 3g ත් එලටම තියෙනවා. huawei u 8150
  10. HondaMPLG

    පෝන්_එකක්_ගැන

    මචන්ලා කවුද ඉන්නේ මේ පොන් එක පාවිච්චි කරපු/කරන අය.මගේ යාලුවෙක් මෙයින් ෆෝන් එකක් 8000 ට දෙන්න ඇහුවා. උ අරගෙන මාස 2 ක් වගේ වෙන්නේ. මේකෙන් එළකිරි එන්න , fb යන්න පුලුවන්ද ?..හැබැයි වරු ගණන් ලෝඩ් වෙන්න හැදුවොත් නම් මල පනිනවා. දන්නා එවුන් කියපියෝ ....
  11. HondaMPLG

    2012-ගිනස්_වාර්තා

    මේ තියෙන්නේ අලුතින් ගිනස් පොතට ගියපු ඒවායින් ටිකක් රිපොස්ට් නම් සොරි Longest wedding dress train World's shortest living man, ever Oldest twins Smallest working dog World's shortest woman Longest distance full-body burn without oxygen Most popping popcorn caught with both hands...
  12. HondaMPLG

    අද_කාලෙට_වටිනාම_ලිපියක්

    අද_කාලෙට_වටිනාම_ලිපියක් අපි දැනටමත් දන්නවනේ , අපි හිතන් හිටියට අපිට මේ පේන ලෝකෙ තමයි ඇත්ත කියල ... නැහැ , එහි ඊට ඇතුලතින් අපිට නොපෙන ලොවක් තියෙනවා , ඒ කීවේ අපේ පියවි ඇසට නොපෙනෙන ජීවීන් , ක්‍රියාකාරකම් ගණනාවක් අපි වටා , අපේ ළඟ , අපේ මත සහ අප ඇතුලෙත් සිද්ධ වෙනවා. ඒත් අපේ ඇස ඒ තරම් සුක්ෂම...
  13. HondaMPLG

    ලොව_විශාලතම_කෞතුකාගාරය

    ලොව_විශාලතම_කෞතුකාගාරය දෙවන ලෝක යුද්ධය පැවති සමයේ එක සන්ධ්‍යාවක ආලෝක එලි නිවාගත් ඉතා හොදින් ආරක්ෂාව යොදා තිබු දුම්රිය කාරයක් ලන්ඩනයෙන් පිටත් වුයේ මානවයාගේ ශේෂ්ටතම නිර්මාණ කිහිපයක් සමගිනි.විශේෂ කඩදාසි වලින් තැනු මුද්‍රා කරන ලද ඝනකම් පෙට්ටිවල දමාගෙන ඔවුන් ගෙනයමින් තිබුනේ මැග්නාකාර්ටා...
  14. HondaMPLG

    උගුඩුවා

    මේ ඉන්නේ අපේ ගෙදර tv එකක් ඉවරම වෙන්න හුජ්ජ කරපු පට්ට හොර උගුඩු පවුලේ පොඩි එකෙක් .දැන්නම් මුන් කොහේ ගිහින්ද මන්දා?.. ඉස්සර නම් සිවිලිම අස්සේ හතර පස් දෙනෙක්ම හිටිය. අල්ලලා දෙන්නම් කියල කීපදෙනෙක්ම ආවත් අපේ අම්මගෙන් බැනුම් අහලා ගියා.කොච්චර ගද ගහන්න ගේ ඇතුලට හුජ්ජ කලත්, සිවිලිම පිරෙන්න කිතුල්...
  15. HondaMPLG

    මෙන්න_ගෙවල්

    කුරුළු ලොවේ රජ වැඩ කාරයෝ තමන්ගේ ගේ තමන්ම මහන්සි වෙලා හදන නිසා එලටම හදනවා .අපේ මිනිස්සු වගේ කොන්ත්‍රාත් දීල හදන්න ගියානම් මෙයාට හැමදාම තෙමෙන්නයි වෙන්නේ..... කොහොමද දෙන්නගේ සහයෝගේ......
  16. HondaMPLG

    ලස්සනම_ලස්සන

    ලස්සනම ලස්සන කවි පෙළක් එස් .මහින්ද හිමි ගේ රිපොස්ට් නම් සමා වෙයල්ලා...කීප පාරක් ඇහුවත් කන රිදෙන කවි නෙමෙයි නේ . බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා මා සිත ගින්නෙහි ලූ ලුණුමෙන් පුපුරන්නෙය කෝප විකාරෙන්..... ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල...
  17. HondaMPLG

    බෑ_ඉවසන්නට_,බෑ_ඉවසන්නට_අම්මෙනි_පෙම්බර_ලංක&#353

    බෑ_ඉවසන්නට_,බෑ_ඉවසන්නට_අම්මෙනි_පෙම්බර_ලංක&#353 බෑ ඉවසන්නට ,බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා මා සිත ගින්නෙහි ලූ ලුනු මෙන් පුපුරන්නෙය කෝප විකාරෙන් ඈ සනසන්නට සිංහල ලේ ඇති, සිංහල කොල්ලෙකු අයියෝ දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙවු රජුනේ ලක රක්නා අනේ මචන් ලා මේ...
  18. HondaMPLG

    සුපිරිම_නිර්මාණයක්

    සුපිරිම_නිර්මාණයක් මෙහෙම නිර්මාණයක් මම දැක්කමයි ,මට මේක දැකපු ගමන් මතක්උනේ අපේ එළකිරි යාලුවෝ ටික. මම කොහේ යතත් මගේ sony w 310 අරගෙන යන නිසා ඔන්න ඔයාලටත් මේක බලන්න වාසනාව ලැබුනා. මුලින්ම මේගැන විස්තරයක් කියනවා නම් මේක හදල තියෙන්නේ පානදුරේ පොරක් .පහුගිය වෙසක් එකට හදල...
  19. HondaMPLG

    ඉතාම_හදිසියක්

    මචන් ලා.දැන් මෙහෙ හැමතැනම පොලිසියෙන් කියනවා තව පැය 12 ක් ඇතුලත ලොකු සුළි සුළගක් එනවා කියල , ඇත්ත ක්ද ,,පුළුවන් කෙනෙක් හොයල කියනවද? මම galle , 8.45pm
  20. HondaMPLG

    මෙහෙම_අම්මලත්

    මෙහෙම අම්මලත් එක්ක බලද්දී අපේ අම්මලා මොනතරම් උතුම්ද? fb එකෙන් ගත්තේ..

    No contents