වෙනස

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
වෙනස කිව්වට මේ tv ප්‍රෝග්‍රෑම් එක ගැන නෙමෙයි.

තිරිසන් සතෙකුගේ මනුස්සකම(මනසින් උසස් බව ) සහ මිනිස්සුන්ගේ තිරිසන් කම ගැනයි.


. මේ බව්වගේ හිතේ මොනවද ඇත්තේ මේ මාළුවෝ ගැන...???
. ඒ වගේම මාළුවන්ට තේරෙනවා නම් බව්වා කරන්න හදන දේ ගැන මොනවද හිතෙනවා ඇත්තේබව්වා ගැන...?




මේ එකේ අනිත් පැත්ත..
. මේ මිනිස්සුන්ගේ හිත් වල නම් පෙරේතකම හැරකිසිම දෙයක් නැහැ කියලා හැමෝටම හිතෙයි...
. මේ මාළුවට මිනිස්සු ගැන මොනවා හිතෙනවා ඇතිද...?.(43 වෙනි තත්පරේ හෙම බැලුවම)


 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාලකන්නි හැත්ත බං හුඟක්ම මනුස්සයො වෙලා උපදින උන්..:dull:
    ඇත්තටම සත්තු ගාව තියෙනවා මිනිස්සු ගාව නැති ගුණාංග ගොඩක්..:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මටත් දැක්කම පුදුම හැගීමක් අවේ..මේ බල්ලා ඊලග ආත්මෙදි තිරිසන් අත්මෙන් මිදිලා පින්වත් මනුෂ්‍ය ආත්මෙක ඉපදෙයි...මතු බුදු වෙන්න පෙරුම් පුරන කෙනෙක්ද කියලාත් කියන්න බෑ සමහර විට..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජන්තු අයියා;17007806 said:
    මටත් දැක්කම පුදුම හැගීමක් අවේ..මේ බල්ලා ඊලග ආත්මෙදි තිරිසන් අත්මෙන් මිදිලා පින්වත් මනුෂ්‍ය ආත්මෙක ඉපදෙයි...මතු බුදු වෙන්න පෙරුම් පුරන කෙනෙක්ද කියලාත් කියන්න බෑ සමහර විට..

    manussayek wela ayeth pawu ras karagena eelaga athme aye ballek wei.. :dull::dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් මනුස්ස ආත්මය පාවිච්චි කරන්නේ පිං එක්රැස් කරගන්න නෙවෙයි පව් එක්රැස් කරන්න.
    rep+6
     
    • Like
    Reactions: HondaMPLG