1. Muttley

    BMW i3 - Electric car

    leaf ekata wada patta penuamk thiyanne ban. Eth cost eka wadi athi. BMWne itin
  2. Muttley

    BMW i3 - Electric car

    Machan meka 40 lakhs walata wage ganna puluwanda? Mata email ekak awa. Use karana un innawada??
  3. Muttley

    රවී vehicle tax අඩුකරයිද බන්?

    matath ekanam hithenwa. Balamu machan. Budget eka enne October neda?
  4. Muttley

    රවී vehicle tax අඩුකරයිද බන්?

    Thanks machan! hybrid ekakta yanna baluwe.. danma wade patan ganna thama baluwe...
  5. Muttley

    රවී vehicle tax අඩුකරයිද බන්?

    Ehenam danmama wade patan gamu. machan aya waya enne koi kale wageda???
  6. Muttley

    රවී vehicle tax අඩුකරයිද බන්?

    SUre da ban??? Ehnam danmama wade patan ganna wenawa. Eth smaharu kiyanawa adu kari kiyala ban. elakiriyema dakka
  7. Muttley

    රවී vehicle tax අඩුකරයිද බන්?

    රවී vehicle tax අඩුකරයිද බන්? මචන් අලුත් ආණ්ඩුව vehicle tax එක අඩු කරයිද? මොකද කියන්නේ octomber වෙනකන් ඉන්න එකද හොද දැන්ම ගන්න එකද හොද? අලුත් ආණ්ඩුව අතුරු අයවැයක් ගේන පාටක් නෑ වගේ නේද?
  8. Muttley

    Best Life insurance

    Machan...awrudu 15kata dampu life isurance ekak thiyawa. 2003 damma ekak. 2018 iwara wenne. dan eka cancel kaloth apita gewapu ganawath ganna puluwanda? bouns ekata mokada wenne? Insurance Eka thiyanne Asian alliance eke.
  9. Muttley

    වහානයක් ගන්න උබලගේ ideas ඕනි.....

    Thanks machan! Creed danatamath contact karala thiyanne
  10. Muttley

    වහානයක් ගන්න උබලගේ ideas ඕනි.....

    machan HNB 9.5 wage yanne leasing
  11. Muttley

    වහානයක් ගන්න උබලගේ ideas ඕනි.....

    Machan mama car ekak baluwe. Axio hybrid eka awulda? uba leasing eka gana mokada hithanne?
  12. Muttley

    වහානයක් ගන්න උබලගේ ideas ඕනි.....

    Mokada hithanne leasing eka gana 25k wath wei gewala iwara weddi. wahane 34-35k wath unoth 10k padui:no::no::no::no:
  13. Muttley

    වහානයක් ගන්න උබලගේ ideas ඕනි.....

    Prius ganan wadi ban 4 million walata wadi use karapuwa unath
  14. Muttley

    වහානයක් ගන්න උබලගේ ideas ඕනි.....

    වහානයක් ගන්න උබලගේ ideas ඕනි..... මචන් උබලගෙන් advice එකක් ඕනි. මේක දන්න හිතුනේ මේ thead එක දැකල. ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ http://www.elakiri.com/forum/showthread.php?t=1659510 මේකේ තියන කතාව සහතික ඇත්ත. මගේ කතාව කියවල උබලගේ හිතට එන අදහස කියපන්, එතකොට හැමෝටම මේක වැදගත් වෙනවා...
  15. Muttley

    Leasing for vehicles/ වාහන සඳහා ලීසිං

    PM me plz 16-18 lease karanna adahasa

    No contents