වහානයක් ගන්න උබලගේ ideas ඕනි.....
මචන් උබලගෙන් advice එකක් ඕනි. මේක දන්න හිතුනේ මේ thead එක දැකල.
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1659510
මේකේ තියන කතාව සහතික ඇත්ත. මගේ කතාව කියවල උබලගේ හිතට එන අදහස කියපන්,
එතකොට හැමෝටම මේක වැදගත් වෙනවා වගේම මට හොද decision එකක් ගන්නත් පුළුවන්.
මෙකයි සීන් එක. මම දැනට මගේ ලග තියන car එක විකුඅනල 3.8 -3.9 million වලට axio hybrid 2013 එකක් හරි 2014 එකක් හරි ගන්න අදහස (Japan වලින් ගෙන්න යන්නේ). දැන් තියන එක 20කට දුන්නොත් මට උපරිම 18ක් lease කරන්න හරි personal loan එකක් හරි ගන්න ඕනි. මගේ අතෙත් ගානක් තියනව. එක දැම්මේ නැත්තම් අවුරුදු 5ක් මාසෙකට 38000ක් වගේ ගෙවන්න වෙනවා.
මචන් මම දවසට 100-150km වගේ යනවා. මාසෙකට අඩුම තරමේ 2000ක් වත් දුවනවා.ඒමදිවට site යන්න, meeting යන්න එහෙමත් ඕනි. දැන් තියන car එක manual gear. අනික 150000ක් දුවල දැනටමත් . පන යනවා බන් gear මාරු කරලම.
mata company එකෙන් 40000 vehicle allowance එකකුයි පෙට්‍රොල් දෙනවා. hybrid එකක් ගත්තොත් මට petrol වලට දෙන ගානෙන් බාගයක් ඉතිරි කරන්න පුළුවන්.
ඒටික වාහනේ maintain කරන්න ගන්න පුළුවන්.
පාවිච්චි කරපු එකක් පෙට්රෝල් axio එකක් ගත්තත් එක්කෝ 70-80 දුවල. petrol 12 ක් වගේ යන්නෙත්. එකක් ගන්නත් අඩුම ගානේ 30-32ක් වත් යනවා. 40ක් වගේ දුවපු ඒවා 35ක් වත් වෙනවා. අනික කොහොම පාවිචිචි කරලද දන්නෙත් නැහැනේ බන්.
මම hatch back වලට කැමති නැහැ බන්. මොකද ගෙදර බඩූ අදින්නයි. කට්ටිය එක්ක ගමනක් යන්නයි ගියාම hatch back හරියන්නේ නැහැ.
උබලා හිතන්නේ මොකක්ද මේක ගැන. මට ගොඩක් ලොකු idea එකක් නැ බන් ඔය accounting , lease ගැන. මේකේ මේවට expert ලා ඉන්න නිසා මට උදව් කරපන් මචන් මේක ගොඩ දාගන්න.

Last edited: