1. Muttley

    OUTLANDER PHEV and PRIUS PHV

    :dull::dull:
  2. Muttley

    OUTLANDER PHEV and PRIUS PHV

    Ela...
  3. Muttley

    OUTLANDER PHEV and PRIUS PHV

    මචන් outlander or prius phv අලුත් tax එක ගන්න දන්න කෙනෙක් ඉන්නවද? 50% නේද අලුත් tax එක. Creed අයියත් කිසිම සද්දයක් නැනේ තාම :(((
  4. Muttley

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    Guys check these tooo...
  5. Muttley

    වාහන මිල වැඩිවීමේ ඇත්ත නැත්ත?

    Machan menna mekai karala thiyanne. ayith itin wenas karana ekak naha budget eka samamtha unoth.
  6. Muttley

    වාහන මිල වැඩිවීමේ ඇත්ත නැත්ත?

    machan mama clearing buwekgen ahuwa. U kiwwa port eke tibbath eliayaa ganiddi tax wadi karala tibboth e wadi wena gaana gewanna oni kiyala. LC date wadak nahalu... Document eke hatiyata ada idala wadi wenawa. meka balanna...
  7. Muttley

    වාහන මිල වැඩිවීමේ ඇත්ත නැත්ත?

    Naha machan...Check this...mamath dakke iye ra...elakiriye ekek dala thibba
  8. Muttley

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    Machan HYBRID Lakh 4-5k wadi wela thiyanawa kiyannae attada? Eth ban ara iye daala thiyana excise document eke thiyanne mehemane Hybrid electric vehicles 90% or Rs. 1,750 per cubic centimeter (cm3) of the engine issara tibbe 93% neda?
  9. Muttley

    අයවැයෙන් වාහන පර්මිට් අහෝසියි

    සහතික ඇත්ත මචන්!
  10. Muttley

    අයවැයෙන් වාහන පර්මිට් අහෝසියි

    මචන් උබ ඔය එක පැත්තයි දකින්නේ. උබ හිතන්නේ නිකන් doctor කෙනෙක් වෙන්න පුළුවන් කියලද? AL AAA ගෙනත් doctor කෙනෙක් වෙන්න ඉගන ගන්න එක අමු කට්ටක් බන්. මම ඕක දන්නේ මගේ GF medical fac එකේ නිසා. අනික ඔය ward වල ඉන්න අය එක දිගට වැඩ.අනික stress එක. මහ ලොකු පඩි නැහැ බන් ඔය කියන තරම්. 120000 කියන්නේ උන්ට මදි...
  11. Muttley

    vehicle tax අඩු වෙයිද බන්???

    Raviya machan sure na. u oka adu kale duty eka wadi karanna wennath puluawan. Eth export karana ayanam kiyanne loku wenasak wena ekak na kiyala. Kohomath dan mun cha wela iwarai. balamu mokada wenne kiyala
  12. Muttley

    vehicle tax අඩු වෙයිද බන්???

    :lol::lol::lol:
  13. Muttley

    vehicle tax අඩු වෙයිද බන්???

    Ela machan Thanks comment ekata....
  14. Muttley

    vehicle tax අඩු වෙයිද බන්???

    vehicle tax අඩු වෙයිද බන්??? මචන් budget එකෙන් vehicle tax අඩු වෙයිද? සමහරු කියනවා අඩු වෙනවා කියල සමහරු කියනවා වැඩි වෙනවා කියල.:no::no::no: ඇත්තටම මේක ගැන දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො. අඩු වෙනවනම් තියන වාහනේ ටක් ගාල දීල දාන්න පුළුවන් බන්.:):):) source එකත් දාපන්...කට කතා දන්නේ...
  15. Muttley

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    Creed aiye mokakda aluthma thathwe?????
  16. Muttley

    BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

    Creed aiye, මේක කවද ඉදල වගේද වෙන්න යන්නේ? budget එකට කලින් වෙයිද? රවිය ෂුවර් කරන්න පුළුවන් එකෙක් නෙවෙයි!!!!
  17. Muttley

    TOYOTA 121

    Machan uba Vitz eka denawda??
  18. Muttley

    Takas.lk එකෙන් බඩු ගත්තෙ කවුද....???

    Mahan Mama LG washing machine ekak gate 49000 LKR. eka LG eke 75000 kiwwa habai un 15000 gift voucher ekak denawa kiwwa ( Trick badu wikuna ganna) Dawas eka hamaren Balangodata awa. Washing machine eka suprityama tibba. LG warrenty ekath ekka. Highly recommanded!

    No contents