1. S

    Microsoft's new Wireless Display Adapter

    WiDi kiyanne oka da?
  2. S

    Battery Backup for CCTV

    coook coook gaanawa nan UPS eka galawala daapan. Direct 12V walin duwanna. mage PC eka duwanneth direct 12V.
  3. S

    Battery Backup for CCTV

    normally machan car battery eka full charge wenne 14.8V wage. samahara UPS nan ee gaanata auto gihilla cut off wenawa. samahara ewa ehema na. ehema yanne nattan wenama charger ekak gahanna wenawa. ebay eke battery charger thiyanawa. mama nan solar regulator ekak gahala power supply ekak set...
  4. S

    Battery Backup for CCTV

    මම නං UPS එක ගලවල car battery එකකට set කරලා තියෙන්නේ.... light නැතත් දවසම උනත් ඉතින් වැඩ......
  5. S

    ජර්මනියෙන්_ලංකාවට

    දැක්කනේ රනිල් ලොක්කගේ වැඩ!!!!! :shocked:
  6. S

    CAD Print කරන තැනක් දන්නවද මචන්????

    CAD Print කරන තැනක් දන්නවද මචන්???? Lectra print කරන තැනක් දන්නවද මචන්?? .mdl OR .dxf format print කරන්න ඕන..... flypen or alys
  7. S

    බඩ ඉරිගු රයිස් පොලිෂ් වලින් ලක්ෂපතියෙක් &#352

    haaahaha!! umbata pissuda ban rice polish 33ta ganne??? ape paththe thiyanawa 23ta ganna puluwan!!!
  8. S

    හොඳ Fabric අඩුවට ගන්න තැනක් දන්නවද බන්?

    matath me shirt wagayak thiyanawa... maganna kenek thama aula.... :(
  9. S

    ඇත්තටම යහපාලනය කාලකන්නිද???????

    ඇත්තටම යහපාලනය කාලකන්නිද??????? මේකේ තියනදේ හරිද වැරදිද කියන්න...... තේ මිල කියන එක ලෝක වෙළඳපලේ මිල එක්ක උච්චවචය වෙන දෙයක්. මේ දවස් වල ලෝක වෙළඳපලේ බොර තෙල් බැරලයක මිල ගොඩක් පහල අගයක් තියෙන්නේ. එක එක හේතු නිසා commodities වල මිල ඉහල පහල යනවා.... පූර්ණ තරගකාරී වෙළඳපල කියල කියන්නේ මට මතක...
  10. S

    කාලකන්නි යහපාලනය..

    තේ මිල කියන එක ලෝක වෙළඳපලේ මිල එක්ක උච්චවචය වෙන දෙයක්. මේ දවස් වල ලෝක වෙළඳපලේ බොර තෙල් බැරලයක මිල ගොඩක් පහල අගයක් තියෙන්නේ. එක එක හේතු නිසා commodities වල මිල ඉහල පහල යනවා.... පූර්ණ තරගකාරී වෙළඳපල කියල කියන්නේ මට මතක හැටියට.... කලකට ඉතා හොඳ මිලක් එනවා... කලකට පාඩු වෙනවා. එක එක ව්‍යාපාර වල...
  11. S

    මෙ වාහනයෙ Market එක කියක් විතර වෙනවද?

    pissuda ban. oya dirapu yakada godawal ganna epa! garage ekatama wela inna puluwan!
  12. S

    හොඳ Fabric අඩුවට ගන්න තැනක් දන්නවද බන්?

    මොන රෙද්දක් ද බන්!!! :shocked:
  13. S

    ලාබෙට denim ගන්න තැනක් ?

    දන්න Shirt Garment එකක් තියනවද මචන්ලා???? 500ක විතර order එකක් තියනවා!!!!!
  14. S

    Paypal problem

    withdraw කරන්නේ මොකටද බන්..... fb group එකේ sell කරපංකෝ!!!!!! :yes:
  15. S

    Urgent help need for my business brother...

    ඉරිදා ලංකාදීපේ ලොකුවට ad එකක් දාපන්!!!! උඹට කරපිංචා නාගන්න ගානට call එයි!

    No contents