දාම් ටෙලි ඩ්‍රාම එකනම් පට්ට - කූබියෝ වගේ

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    131726668_5535166539842634_7612145869260827027_o.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔය වම් පැත්තේ ඉන්න එකා නම් ගූ 70යි.. හෙනම අතාත්වික ඇක්ටින් තියෙන්නේ
     
    • Like
    Reactions: kinkon

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මට බං ඕවගේ එපා වෙන්නේ දාන මේකප් කැටියයි ඊට පස්සේ ඒ මේකප් ටික පරිස්සම් කර ගන්න අමුතු විදිහට රග පාන එකයි, ඕවර් ඇක්ටින් ටිකයි ඔක්කොම ආවට පස්සේ තමයි. ඕකේ පළවෙනි කොටස මම බලන්න ගත්තා. ඒත් මට ඔය වගේ අජූත සීන් නිසා සෙට් උනේ නෑ.
    බලපංකෝ ඉංග්‍රීසි ඒවා. ඔහොම නෑනේ බං. ඇයි මුන්ට ඒවවත් කොපි කරලා මෙහෙ වැඩක් හරියට කරන්න බැරි. කොපි කරත් කොපි කරන්නේ ඉන්දියාවේ ගූ ගොඩක් තමයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    වම් පැත්තේ එකාට අර්ශස් අමාරුවක් තියනවා මම හිතන විදියට. තේරුමක් නැතුව කෑගහන චරිත වල ඌ ඉන්නේ.