ලැප්ටොප් බැටරි help

ASR

Well-known member
  • Feb 21, 2007
    746
    254
    63
    ලැප්ටොප් බැටරි help

    Toshiba ලැප්ටොප් එකකට බැටරි එකක් ගන්න කුරුණෑගල පැත්තෙ හරියටම තැනක් දන්න කෙනෙක් ඉන්නවද?

    ලැප්ටොප් මොඩල් : Toshiba Portege M780
    බැටරි මොටල් : PA3191U-58RS
     
    ASR

    Well-known member
  • Feb 21, 2007
    746
    254
    63

    මහන්සි වුනාට තෑන්ක්ස්. මට ඊබේ එකෙන් ගන්න කෙඩිට් කාඩ් එකක් නෑ. ඒකයි මෙහෙන්ම ගන්න තැනක් කියෙනවද කියලා බැලුවේ. ඕක ගන්න විතරක් සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න එක පාඩුයි නේද? සර්විස් චාර්ජ් කියල අවුරුද්දකට පාරක් ගානක් කපනව නේද? :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,558
    113
    Inside Your Laptop ;)

    :shocked: ඕකේ බැටරිය නම් ගණන් වෙයි මචන්....... වැඩිය මෙහේ තියෙන මොඩල් එකකුත් නෙවේ නේ...... :(
     
    ASR

    Well-known member
  • Feb 21, 2007
    746
    254
    63

    :shocked: ඕකේ බැටරිය නම් ගණන් වෙයි මචන්....... වැඩිය මෙහේ තියෙන මොඩල් එකකුත් නෙවේ නේ...... :(

    ඔය පැත්තේ එන්න අමාරුයි බං. මේක මෙහට ආපු මොඩල් එකක් නෙවේ. ජර්මන් ගිය කෙනෙක්ගෙන් ගත්ත එකක්. ඊබේ එකෙන්ම ගෙන්නන්න වෙයි වගේ. ඊබේ එකෙත් 5000 ක් විතර වෙනව.

    Shopping eke uda thattuwe Roshan ge kade kohomada?

    ඔය කඩේ නම මොකක්ද?
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔය පැත්තේ එන්න අමාරුයි බං. මේක මෙහට ආපු මොඩල් එකක් නෙවේ. ජර්මන් ගිය කෙනෙක්ගෙන් ගත්ත එකක්. ඊබේ එකෙන්ම ගෙන්නන්න වෙයි වගේ. ඊබේ එකෙත් 5000 ක් විතර වෙනව.

    ඔය කඩේ නම මොකක්ද?

    nama nam mathaka ne. issara cafe eka karapu roshan. maliyadewa giye. ona kenekgen ahuwoth kiyayi. roshan nam nethuwa ethi. eth kade ethi. deweni thattuwe. mama awurudu 2kin withara giye ne hebeyi.
     
    ASR

    Well-known member
  • Feb 21, 2007
    746
    254
    63
    nama nam mathaka ne. issara cafe eka karapu roshan. maliyadewa giye. ona kenekgen ahuwoth kiyayi. roshan nam nethuwa ethi. eth kade ethi. deweni thattuwe. mama awurudu 2kin withara giye ne hebeyi.

    තෑන්ක්ස්.

    uraj ayyagen ganna

    ehema natnam Nex eke hari Extreme eke hari balanna

    තෑන්ක්ස්.

    හෙට දිහාට ගිහින් බලන්නම්. හෙට නෙවේ අද හවසම ටවුන් එකේ රවුමක් දාල බලනව. uraj කිවුව වගේ මේ මොඩල් එක ටිකක් දුර්ලභ හින්ද හොයාගන්න අමාරු වෙයි වගේ.