1. adult.junior

    අසාමාන්‍ය හීතලක්

    මට ඊයෙ පාන්දර 16C යි. උඩරට.
  2. adult.junior

    සිංගප්පූරුව

    ෆේක් බඩු ගොඩායි
  3. adult.junior

    අසාමාන්‍ය හීතලක්

    ළඟ ගෙදරක කවුරු හරි අමතක වෙලා ෆ්‍රිජ් එකේ දොර ඇරල තියල ද දන්නෙ නෑ
  4. adult.junior

    කොත්තු කන්න කලින්....

    එකක් කියන්නං. පිට කොටුවෙන් නම් කන්න එපා. ඊට හොඳයි ඩිංගක් එහාට ගිහින් ගෝල් ෆේස් එකෙන් මූදට පැනහන්.
  5. adult.junior

    Small Issue - O/L

    එහෙම තමයි දැන් ගොඩක් කෙරෙන්නේ. සාමාන්‍යයෙන් ඉස්කෝලේ උසස් පෙළ පටන් ගනිද්දී පුද්ගලික පන්තියේ මුල් පාඩමක් කරලා ඉවරයි. ඒක කෙරෙන්නේ මෙහෙමයි. ළමය ගෙ හැකියාව සහ විශ්වාසය අනුව ඒ ගොල්ලෝ තීරණය කරනවා උසස් පෙළ ට මොනවද කරන්නේ කියල. ඊට පස්සේ ඒක ට පන්ති යනවා. ඒ විතරක් නෙවෙයි ඉස්කෝලෙත් එහෙමයි. ජනවාරි මාසේ උසස්...
  6. adult.junior

    කොත්තු කන්න කලින්....

    100% ක් එකඟ වෙන්න නම් අමාරුයි. මොකද මොන දහ ජරාව හැදුවත් කුණු බිත්තර නම් දමන්න බෑ. ඒ විතරක් නෙවෙයි. දැන් ටික දවසක ඉඳල කට්ටිය කෑ ගහන්නේ ලංකාවේ තියන ඔක්කොම සෝස් ඔය කියන තැන හදපුව වගේ. ඔය කොම්පඥ්ඥ වීදියේ තියෙන්නේ මහා ජරා කඩ. නමුත් කොළඹ ඕන තරම් කඩ තියනවා හොඳට කෑම හදන. පිට කොටුවෙයි කොම්පඥ්ඥ වීදියෙයි...
  7. adult.junior

    සිංහලයාමද????

    ඔහේ දැනගන්න ඕන දෙයක් තියනවා. ඔහේ ට ඉංග්‍රීසි අනවශ්‍ය වුනාට ඔහේ ඒකට අකමැති වුනාට ලෝකේ කවදාවත් ඔහේ හිතන විදිහට වෙනස් වෙන්නේ නෑ. ඔහේ අතරමං වෙනවා විතරයි. ඔහේ ට අන්තිමේදී ලෝකේ ගැන දැනගන්න වෙන්නේ ඔන්න ඔහොම තමිල් නාඩු කාරයොන් ගෙන් තමයි.
  8. adult.junior

    සිංහලයාමද????

    ඔන්න ඕක තමයි හීන මානය කියන්නේ. දැන් ඉතින් ඔහොම හිත හදා ගනින්. උඹට තමයි අරාබි කාරයොන් ගේ වැසිකිලි හෝදන්න වෙන්නේ. :rofl::rofl::rofl:
  9. adult.junior

    සිංහලයාමද????

    වහල්ලු කිව්වේ උඹ වගේ ඔය හීන මාන ගතියෙන් පෙලෙන උන්. කියවල තේරුම් ගනින් ආයෙම. බලද්දී උඹට සිංහලත් හරියට තේරෙන්නේ නෑ.:rofl::rofl::rofl:
  10. adult.junior

    සිංහලයාමද????

    ඔය අදහස් නම් කවදාවත් තියාගන්න එපා. ඔහොම අදහස් නිසා තමයි අද දෙමලු අපිට අරිද්දි අපි වෙනුවෙන් මොකෙක් වත් නැත්තේ. දෙමල මුස්ලිම් දෙගොල්ලොම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අපේ අය පුහු මානයක් සහ හීන මානයක් නිසා සිංහල විතරයි මතයක් ගොඩ නගන්න හදනවා. අන්තිමට මෙහෙට පොරවල්. පිට නිකම්ම වහල්ලු. අපි කරන්න ඕන අනිත් අයත්...
  11. adult.junior

    10Mbps_Rs_1500_Unlimited

    ලංකාවෙ කවදද මිනිස්සු ගැන හිතුවෙ. පේ පෑල් දෙන්නෙ නෑ. ඉන්ටනෙට් දෙන එකෙකුට දෙන්න ඉඩ දෙන්නෙ නෑ. අඩු ගානෙ ආණ්ඩුවෙ කන්තෝරුවක නිලධාරියෙක් වෙලාවට නෑ. කොහෙන් හරි පන්දමක් අල්ලලා එනවා. හම්බ කරන් යනවා. ඔය දැන් තියන කොම්පැනි ටිකෙන් කීය කීය හරි දුන්නහම ඔක්කොම ඉවරයි. ඉන්ටනෙට් සදා මහමග.
  12. adult.junior

    Dialog tv Espn

    ඒ චැනල් වල කොහොමද මෙහෙ ඇඩ් පෙන්නන්නෙ? අනික මැදින් මැදින් දේශපාලනේ පෙන්නන්නෙ කොහොමද? අනික ඒව පෙන්නුවා කියල බේබි ට වැඩක් තියනවද? කල්පනා කරලා කතා කරපන්.
  13. adult.junior

    Campusda ?...NDT ...???

    NDT mechanical engineering jobs thiyenawa. hebeyi karana gaman ma external bsc ekak karanna.
  14. adult.junior

    Campusda ?...NDT ...???

    Degree
  15. adult.junior

    kaspersky serial no 2k thiyenawa

    I bought one from him today. And activated too. :)
  16. adult.junior

    Deadly Accident in "Dambadeniya"

    ehema ballekuta gehuwoth nam policiya apiwa dandu kande gahala thamayi navathinne.
  17. adult.junior

    Deadly Accident in "Dambadeniya"

    three wheel eka kudu neda
  18. adult.junior

    Want a good CV format

    ara anthimata thiyena declaration clause eka nam wenas karanna weyi. eka tikak hari madi. experience thiyenawa nam oya widihe format ekak ganna epa. professional qualifications and experience issella daala anthimata o/l daanna. onama nam witharayi. nethnam o/l wage ewa daanna epa. thaman...
  19. adult.junior

    ඉන්දියාවේ අයටත් තියෙන්නේ අපේ ලේ ද? (සිංහලු &#3

    වලිය ඉවරද?:rofl: අර පින්තුරේ තියෙන්නේ dna අනුව හදපු මයිග්රේෂන් චාට් එකක් නේද? ඒක මම දන්න තරමින් එක උපකල්පනයක් විතරයි. කොහොම උනත් ප්‍රශ්නෙ අහපු එක්කෙනාට උත්තරයක් හම්බ වෙලා ඇති කියල හිතනවා.:yes:
  20. adult.junior

    ඉන්දියාවේ අයටත් තියෙන්නේ අපේ ලේ ද? (සිංහලු &#3

    කොහොම ආවත් උතුරේ ඉඳල දකුණට ඒ කියන්නේ ලෝක ගෝලයේ උද ඉඳන් යටට තමයි ආවේ. හැබැයි අප්‍රිකාව නෙවෙයි මුල. අප්‍රිකාව ගොඩක් ම පස්සේ එකතු වුන ශිෂ්ටාචාරයක්. රුසියාවේ ස්ටෙප් බිම හරහා ඊට ගොඩක් කලින් මිනිස්සු ආවේ. අප්‍රිකාව අදාළ වෙනවා මානව පරිනාමය ගැන කතා කරද්දී. සංක්‍රමණය වුන ශිෂ්ටාචාරය ඊට වෙනස් කතාවක්.

    No contents