indian karayo karana moda weda dekkama....matath hithanne egollange ege duwanneth ubalage le wennethi kiyala
භූගෝලිය වශයෙන් ගත්තමනම් ලන්කාවයි ඉන්දියාවයි අතර සම්බන්ධෙ පිලිගන්න පුලුවන් ඔය කිලෝ මීටර් දාස් ගානක් වතුර තරනය කරගන්න තරම් තාක්ෂනයක් ඒ කාලෙ තිබුනෙ නැහැ.![]()
මැට්ටා කිය්න්නේ බන් ශක්කිලි ෆ්රෙන්ච් ගේ ඩයල් එකක් නේහ්
අනේ පලයන් හිවලෝ යන්න,,තෝ නීද අර එක පාරක් එයාටෙල් ලන්කාවේ ස්පීඩ්ම කනෙක්ශන් එක උබට දුන්නා කියල ලෝක පොය්යක් ගැහුවේ..
එලකිරිය හොද නෑ වෙන ෆොරම් එකක් අරිනවා කිව්වේ??
එකද තොගේ මහලොකු ලබ්බ..ඔක නවලා රෝල් කරලා උඩු අතට පුකේ ගහගනින්..
එත් මදි වගේ නන් හය්යෙන් උඩ පැනලා පුකත් පොලේ ගහගනින්,..



ඔය කිලෝ මීටර් දාස් ගානක් වතුර තරනය කරගන්න තරම් තාක්ෂනයක් ඒ කාලෙ තිබුනෙ නැහැ.![]()
,ඔය යක්ක කියන කොටස ලංකාවට සෙන්දු වෙලා තියෙන්නෙත් අවුරුදු 6000 ක් හෝ 7000 ඇත කාලයක,නමුත් එ කාලවලත් යම් යම් දියුණුයි කිව හැකි ක්රම මේ ලෝකයෙ තිබිලා තියනවා,එක මතක තියාගන්න (ඔබතුමාට දැන ගන්නත් එක්ක මම කියන්නම්,ආදි හෙළයෝ තමයි මුලින්ම ගැඹුරු මුහුදේ මසුන් බොට්ටුවලින් ගිහින් අල්ලලා තියෙන්නෙ) මේ සම්බන්ධව දිර්ඝ ලිපියක් ඔබ උපන් රට කියන කෘතියේ තියනවා,එක ලියලා තියෙන්නෙ ඇමරිකාවේ හිටපු සංඝ නායකා ස්වාමින් වහන්සේ,මම ගෙදර ගිය දවසක දාන්නම්,තව දෙයක් කියන්න ඔන ලංකාවේ එක් යුගයක නැව් පවා සාදලා තියනවා (ලංකාවේ ඩොක්යාර්ඩ් හිටන් තිබිලා තියනවා,මේ සම්බන්ධව චිනයේ පැරණි ඉතිහාස කෘතියකත් ලියවි තිබෙනවාලු) එ එ රටේ නැවක් මෙහි අළුත් වැඩියා වු නිසා.Honest Killer අදත් නාගන්නවා නොදන්න හුත්තවල් ගැන කියවන්න ගිහින්. ඇමරිකාවට මිනිස්සු සංක්රමණය වෙලා තියෙනව පොලොනීසියාවෙන් පවා (වසර දහස් ගණනකට කලින්)
http://phys.org/news/2013-01-sweet-potato-dna-early-polynesians.html
ඒ ගැන DNA සාධාක තියෙනවා. පොලොනිසියාව තියෙන්නේ පැසිපික් සාගරයේ ඔස්ත්රේලියාවට කිට්ටු වෙන්නයි (ඒක රටක් නෙවෙයි ප්රදේශයක්). එතන ඉදලා ඇමරිකාවට යනවා කියන එක සෙල්ලම් නෙවෙයි නමුත් එච්චර දහස් ගාණක් දුර ගෙවාගෙන උන් ගිහින් තියෙනවා ඇමරිකාවට. ඉතින් වෙන රටක ඉදලා ලංකාවට මානවයා ආවා වෙන්නත් පුලුවන් මේ තර්කයම අනුව. ඉන්දියාව ළග තිබ්බ පළියට ඉන්දියාවෙන්ම ආවා කියලා කියන්න බෑ.
ඔබතුමා එහෙනන් මෙලෝ දෙයක් දන්නෙ නැ හා,ඔය යක්ක කියන කොටස ලංකාවට සෙන්දු වෙලා තියෙන්නෙත් අවුරුදු 6000 ක් හෝ 7000 ඇත කාලයක,නමුත් එ කාලවලත් යම් යම් දියුණුයි කිව හැකි ක්රම මේ ලෝකයෙ තිබිලා තියනවා,එක මතක තියාගන්න (ඔබතුමාට දැන ගන්නත් එක්ක මම කියන්නම්,ආදි හෙළයෝ තමයි මුලින්ම ගැඹුරු මුහුදේ මසුන් බොට්ටුවලින් ගිහින් අල්ලලා තියෙන්නෙ) මේ සම්බන්ධව දිර්ඝ ලිපියක් ඔබ උපන් රට කියන කෘතියේ තියනවා,එක ලියලා තියෙන්නෙ ඇමරිකාවේ හිටපු සංඝ නායකා ස්වාමින් වහන්සේ,මම ගෙදර ගිය දවසක දාන්නම්,තව දෙයක් කියන්න ඔන ලංකාවේ එක් යුගයක නැව් පවා සාදලා තියනවා (ලංකාවේ ඩොක්යාර්ඩ් හිටන් තිබිලා තියනවා,මේ සම්බන්ධව චිනයේ පැරණි ඉතිහාස කෘතියකත් ලියවි තිබෙනවාලු) එ එ රටේ නැවක් මෙහි අළුත් වැඩියා වු නිසා.
ඉන්දියාවේ දකුණු කොටසට නැවක් ගොහින් තියනවා අළුත් වැඩියා කොරන්න,එහෙන් කියලා තියනවා අපිට මෙක අත ගහන්න බැ ලංකාපුරයට යන්න කියලා,ඔං අපිට තිබුන තත්වය.

BUMPMokada Ban ubala Podi ekek allagena Bite karanneu ahana Deta Uththarayak deepallako
![]()

උස් තැන් දැක ඇකිලෙන්නෙත් මිටි තැන් දැක පුප්පන්නෙත් කවුද කියලා දන්නවනෙ ඉතින්Mokada Ban ubala Podi ekek allagena Bite karanneu ahana Deta Uththarayak deepallako
![]()



පොත් පත්වල කියලා තියෙන දේවල් වැඩක් නැහැ යාලුවා, විද්යාත්මකව ඔප්පු කරපු දේවල් තියෙනවනම් පෙන්නන්න. ඔය මොන දේ කිව්වත් දැන් ඉන්න සින්හලුන් සම්බන්ධ ඉන්දියානුවන්ට කියලා ඩීඑන් ඒ වලින් සනාථ වෙලා තියෙනව.![]()

Mokada Ban ubala Podi ekek allagena Bite karanneu ahana Deta Uththarayak deepallako
![]()
අපි බයිට් කරන්නේ honest killer ව බන් ඌට අවුරුදු 22 යිලු ඉතින් පොඩි නෑ නේ.හොඳමයි දෙයියො,
ඔය ඩි.එන්.එ වාර්ත ගැන තියන ලිපි කිහිපයක් මාත් කියවලා තියනවා,ඔය සම්බන්ධව විකි ලිපියකුත් තිබ්බා,මගේ මතකේ හැටියට දෙපාරක් හෝ තුන්පාරක් ඔය ගැන පරීක්ෂණ කරලා තියනවා විවිධ අය,එත් එ එකකට එකක පොඩි හරි වෙනසක් තියනවා,එක නිසා ඔය මල ඉලව්වෙන්ම ඔක හොයන්න බැ පුතේ හරි,ඓතිහාසික කෘති හා ඉතිහාසගත වාර්තාත් මෙකට ඇඳගන්නම වෙනවා.තෙරුනාද![]()
මට නිදිමතයි හෙට ලෙක්චර්සුත් තියනවා,එක නිසා මම අදට කැපෙනවා,සුභ රාත්රියක් වේවා !!![]()
ඔය පොත්වල මොනවනම් ලියන්න බැරිද
මමත් ඒ කාලෙ ඉන්නකොට පොතක් ලිව්වනම් සින්හල්ලු තාමත් රැවටෙනව, හෙ හෙ
ගූගල් එකෙන් බලලද මගෙ වයස කිව්වෙඅපි බයිට් කරන්නේ honest killer ව බන් ඌට අවුරුදු 22 යිලු ඉතින් පොඩි නෑ නේ.



අපි බයිට් කරන්නේ honest killer ව බන් ඌට අවුරුදු 22 යිලු ඉතින් පොඩි නෑ නේ.

Hari Hari Okawa Karamu math ennam 
උස් තැන් දැක ඇකිලෙන්නෙත් මිටි තැන් දැක පුප්පන්නෙත් කවුද කියලා දන්නවනෙ ඉතින්
![]()

උපකල්පන නෙමෙයි බන්. මිනිස් වර්ග* රේසස්* DNA වල සහ වර්න දේහවල සමානකම් අනුව තමයි හදලා තියෙන්නෙ. ඕකට වැඩිය සාර්තක ක්රමත් තිබුනා වගේ මතකයිවලිය ඉවරද?
අර පින්තුරේ තියෙන්නේ dna අනුව හදපු මයිග්රේෂන් චාට් එකක් නේද? ඒක මම දන්න තරමින් එක උපකල්පනයක් විතරයි.
කොහොම උනත් ප්රශ්නෙ අහපු එක්කෙනාට උත්තරයක් හම්බ වෙලා ඇති කියල හිතනවා.![]()
