පොඩියට හරි Construction company කරන උන් බලන් ඉද්දි දියුනු වෙනව නේ?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    වැඩෙන් පට්ට ලාබයි වගේ. දන්න එකෙක් ඉන්නව පටන් අරන් අවුරුදු 2ක් නෑ. ඌ grow උනා බලන් ඉද්දි. සෑහෙන්න වැඩත් තියෙනව ඒ වගේම. අවංකව කරනවනම් සෑහෙන්න වැඩ තියෙනව.
     
    • Haha
    Reactions: shenat

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Awankwa karanawa nam laaba naha bro
    අවංකව කිව්වේ වැඩ ඇද ඇද ඉන්නෙ නැතුව වෙලාවට නීට් එකට කරල දාන එක. ඔය එක එක අනුපාත පොඩ්ඩක් එහාට මෙහාට උනාට අවුලක් නෑ. :P
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,548
    5,776
    113
    ලාබයි. මොකද බාස්ලට 2500 වැටුනම උන් දවසෙ බාස්ල කරනවාවගේ දෙගුනයක් වැඩකරනවා.
    අනික බහුතරය ගිඩක් දුර අය. උන්ට 2500-3000 ඉහටත් උඩින්. බඩුදාලා කරනවනම් තවත් ලාබයි.
    වැදගත්ම දේ කියලම තියනවා
    අවන්කව වැඩ කරනවනම් ඔනේතරම් වැඩ
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ලාබයි. මොකද බාස්ලට 2500 වැටුනම උන් දවසෙ බාස්ල කරනවාවගේ දෙගුනයක් වැඩකරනවා.
    අනික බහුතරය ගිඩක් දුර අය. උන්ට 2500-3000 ඉහටත් උඩින්. බඩුදාලා කරනවනම් තවත් ලාබයි.
    වැදගත්ම දේ කියලම තියනවා
    අවන්කව වැඩ කරනවනම් ඔනේතරම් වැඩ
    ඔය මම දන්න එකත් ගේම් දෙනව ඇති මික්සින් වලදි ඒත් පොර කිව්ව වෙලාවටත් කලින් වැඩ ඉවර කරල දෙනව. වැඩ කරන උනුත් උදේ ඉඳන් රෑ 10ය 11 වෙනකන් වැඩ.

    මූ පටන්ගත්දි තිබ්බෙ වීල් එකක්, දැන් බොලෙරෝ එකකුයි, ටිපර් එකකුයි, කොන්ක්‍රීට් මික්ස්ර්, වයිබ්‍රේටර්, පොඩි තල්ලු කරන් යන රෝලකුත් තියෙනව. වැඩ තියනෙව සෑහෙන්න.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    බාස් ලා කචල් බන්....ඒක බැලන්ස් කරගන්න පුලුවන් නම් අව්ලක් නෑ.


    ඔන්න මම දන්න එකෙක් සයිට් 10 ක් කරනවා. පොඩි එකෙක් නමුත් ගේමක් ගහනවා.

    තව ඉංජෙක් තනියම බාස් ලා හයර් කරලා උගේ ගේ හදනවා. වැඩ නම් යන්නේ නෑ.... ඒකා බෙරිහන් දෙනවා නම් ඇහෙනවා දවස ගාණේ 😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    awankawa kerenewanan ithin wena business wagema tamai...loku diyunuwak na :P
    එහෙම එකක් නෑ බන්
    ....ඔයා රු. 5000ක භාන්ඩයක් රු. 2000ක් ලාභ තියාන විකුණනවා නම් ලාභේ 28%.

    මිලියන 10 ක ගෙයක් හදලා මිලියන 2ක් ලාභයි නම්.

    ඔයා අර පොඩි කෑලි 1000ක් විකුණන ඕනේ.

    අන්තිමට හම්බෙන කුට්ටි ය මදි ද?
     
    • Like
    Reactions: hodakolla

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    එහෙම එකක් නෑ බන්
    ....ඔයා රු. 5000ක භාන්ඩයක් රු. 2000ක් ලාභ තියාන විකුණනවා නම් ලාභේ 28%.

    මිලියන 10 ක ගෙයක් හදලා මිලියන 2ක් ලාභයි නම්.

    ඔයා අර පොඩි කෑලි 1000ක් විකුණන ඕනේ.

    අන්තිමට හම්බෙන කුට්ටි ය මදි ද?
    podi kali wikunana eka thama risk free. samaharu loku laaba ganna loku kaali wikunanawa loku kuttiyak daaalaa. onama business ekak kiyanne mind game ekak. eka danagattu eka thama udatama yanne. business weladi kawawath copy keranna ba. 😎😎
     
    • Like
    Reactions: hodakolla

    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    77
    132
    33
    ඔ ෆීල්ඩ් එකේ ගොඩක්ම ඉන්නේ අලි හොරු.
    හරියට කරනවානම් ඕක සුපිරිම ෆීල්ඩ් එකක්. හැබැයි බාස් ලා නම් හෙන කචල්. අද එනවා හෙට එන් නෑ. සමහරක් උන් ඉන්නවා කයියට බර ඩයල්. ඔහොම උන්ව බැලන්ස් කරන් ගේම ගහන්නේ පුළුවන් නම් බලන් ඉද්දී දියුණු වෙතකි.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,998
    28,903
    113
    එහෙම එකක් නෑ බන්
    ....ඔයා රු. 5000ක භාන්ඩයක් රු. 2000ක් ලාභ තියාන විකුණනවා නම් ලාභේ 28%.

    මිලියන 10 ක ගෙයක් හදලා මිලියන 2ක් ලාභයි නම්.

    ඔයා අර පොඩි කෑලි 1000ක් විකුණන ඕනේ.

    අන්තිමට හම්බෙන කුට්ටි ය මදි ද?
    ape thaththa e kale construction projects dekak kerela tiyenewa...genuine kerenewanan oya kiyenewa wage lokuwata profit keranna ba kiyela tamai kiwwe..
    gahuwa building tika dan 25+ years....taama rock solid :P
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    ape thaththa e kale construction projects dekak kerela tiyenewa...genuine kerenewanan oya kiyenewa wage lokuwata profit keranna ba kiyela tamai kiwwe..
    gahuwa building tika dan 25+ years....taama rock solid :P
    One of my uncle died as a very poor. He had debt to still collection. His assistants are now multi milioners by construction.
    His works are excellent. Big buildings & banglows are still remaining on mid of the towns. ඒ කාළේ පළාතේ දිසාපතිලා, DIG ලා, big businessesmen අවුරුදු සමරන්න එන්නේ එයාලගේ ගෙදර. Later පොලු සීන් තමයි ඔක්කොම.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මමත් පොඩියට කරනවා, ලක්ෂ 2ක් තිබ්බ නම් ඇති පටන් ගන්න

    ඒ කාළේ පළාතේ දිසාපතිලා, DIG ලා, big businessesmen අවුරුදු සමරන්න එන්නේ එයාලගේ ගෙදර. Later පොලු සීන් තමයි ඔක්කොම.
    අවුරුදු සමරන්න බීලා පස්සෙ පයි කොටවන්න පටන් ගන්නවද?
    ------ Post added on Apr 22, 2021 at 8:21 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,338
    24,551
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හොර බාස්ල නැතිව හොඳ සෙට් එකක් සෙට් වෙනවනම් ගොඩ. quality අඩු කරල, එක පාර බල්ක් බඩු අරන් හොඳ ලාබයක් ගන්න පුලුවන්.
     
    • Wow
    Reactions: NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Horu thakkadi wedima field eka
    Okun ekka happila yakek wage weda karanna puluwan nam udatama yanna puluwan field ekak
    Mama danna aya innawa podiyata patan aran Land Cruiser, BMW 7 Benz arawa mewa okkoma aran
    rata wate gewal idam thawa apartment deka thuna gattu minissu

    Owa dakala IT karala udatama giya ewunta salli walin ara level ekata reach wenna amarui (Including online i8 set eka)