අපි ලේ දන් දීමක් කරනවා 29 වෙනිදා..එන්නකෝ...හොදට සලකනවා අවොත්.. කරාපිටියේ බ්ලඩ් බෑන්ක් එකෙන් ඇහුවත් කියාවි අපේ විස්තර...29 වෙනිදා කරන්නේ 10 වෙනි වතාවට.ගිය පාර ලේ පයින්ට් 280 විතර දුන්නා ...
බලන්නකෝ ගිය සැරේ විස්තර...http://www.elakiri.com/forum/showthread.php?t=1523756