මට නම් මෙතන වරදක් ඒ හැටි පෙන්න නැහැ, රජයේ කොයි ඉස්පිරිතාලෙත් ලෙඩ්ඩු දුක් විඳිනවා.
දොස්තරලා 20ක් ගත්තම එකෙක් දෙන්නෙක් ඉන්නවා ලෙඩ්ඩුන්ට සලකන්න දන්නේ නැති.ඒ ඉතින් ඒ මිනිස්සුන්ගේ හැටි.ඒ මිනිස්සුන්ටත් ප්‍රස්න තියෙනවා.
ඔයි යන වෙලාවක ගිහින් බලපන් එහා පැත්තේ කැන්සර් වෝඩ් එකට. එකේ 28-29 වෝඩ් වල...