1) ගුරු ගීතය.. - ගුරුවරයෙකුත් ගොලයකුත් අතරේ කවදාවත් වචනයෙන් ප්‍රකාශ නොවුන ආදර කථාවක්. මුල මැද අග ගැලපීම.. පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාවය උපරිමයි..
2) මල ගිය ඇත්තෝ & මළවුන්ගේ අවුරුදුදා.. - සංස්කෘතීන් දෙකක් අතර ආදර කථාවක්..
3) අර කියල තිබ්බ පිච්ච මල, අරලියමල් ආරාමය කතා සෙට් එකත් නියමයි...