1. maheerulz

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    මාරම දුකයි seen එක ඇහුවම.. :( හැමදේම වෙන්නේ හොදටයි කියනවනේ.. හිත හදාගන්න එක තමයි දැන් කරන්න තියෙන්නේ..
  2. maheerulz

    ජීවිතය හා මරණය....

    baya hithunoo.. :shocked::shocked:
  3. maheerulz

    ..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

    මම දන්නා කීප දෙනෙකුටම කිව්වා.. ප්‍රථිපල තියෙනවලු.. එක්කෙනෙක් දැන් අවුරුදු 5ක් තිස්සේ gym යනවා.. දන්නා හැම දේම කරලා තියෙනවා.. යෝග, රුම්බා.. dietitians ලම බර ගානක් channel කරලා තියෙනවා.. එකෙකුට ලඟදී 13,000 ක් advance ගෙවල.. :yes::yes::shocked: කිසිම ප්‍රගතියක් තිබිල නෑ.. මම මේ seen එක කිව්වා...
  4. maheerulz

    සිගරට් බිම

    පවුලේ අය ගැන, ආදරේ කරන අය ගැන මතක් කරලා උත්සහ කරලා බලන්න..
  5. maheerulz

    අමුත්තෝ තුන්දෙනා

    අන්න හරි.. මල් විතරක් නෙමෙයි ගල් මුල් සියල්ලත් උපේක්ෂාවෙන් බාරගන්න..:):)
  6. maheerulz

    ~වන්නම් 18 - 18 Vannams - Sri Lankan Traditional Music - Part 1 & 2~

    Godak watina thread ekak.. Rep denna balu bro.. :(
  7. maheerulz

    සදකැන් වැසිලා... අදුරේ එතිලා

    කතාවක්නම් අහල තියෙනවා.. ඒත් ඊට වඩා පුදුම ගැඹුරක්, සංයමයක් තියෙන සින්දුවක් මේක..:yes:
  8. maheerulz

    මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම.

    සම්පුර්ණ ඇත්ත.. මමත් අවුරුදු 3කට කිට්ටු කාලයක් මස් මාළු නොකා හිටිය.. හිතට පුදුම සහනයක් තියෙන්නේ.. ලෙඩ හැදෙන්නේ පවා හරිම කලාතුරකින්.. :yes::yes:
  9. maheerulz

    අම්මා (කවිබණ) - මාකඳුරේ පඤ්ඤසාර හිමියන්

    ගොඩක් පින් සහෝ.. මේ හාමුදුරුවන්ගේ සෙත් කවි thread එකක් දැක්ක මන් දවසක්.. පුළුවන් කෙනෙක් එක හොයල දෙන්නකෝ.. ලොකු පිනක්..
  10. maheerulz

    Dath kadila..need urgent help from a doctor

    Call Mr. Dath Kimbula.. :yes::yes::yes:
  11. maheerulz

    කුලියට ගෙයක්

    මලා... :rolleyes: හඳපානේ යන case එකක්ද මන්ද.. :P
  12. maheerulz

    පිළිතුරු ගී හොයමුද ???

    නියම වැඩක්..:)
  13. maheerulz

    පූසා

    :lol::lol::lol:
  14. maheerulz

    gewal hadana ayata

    tfs..
  15. maheerulz

    Awesome Chilhood | අපේ පුන්චි කාලය...

    මේ සින්දුව මම මාරම ආස සින්දුවක්.. කාලයක් තිස්සේ හෙව්වට හම්බුනේ නෑ.. මේ දැන් වගේ මතක් වෙනවා මේක අහනකොට cartoon එක බලපු දවස්.. thanx bro.. :)

    No contents