LKtips වගේ ඕන තැනක සිංහල තේරුම් බලන හැටි
අනේ බන් ඇතුලට වරෙන්.................
----
---
---
---
අනේ බන් ඇතුලට වරෙන්.................
----
---
---
---
මචන්ලා,මට මතකයි LKtips වගේ ඕන තැනක සිංහල තේරුම් ගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තිබ්බා.Word,Notepad වගේ ඕන තැන මවුස් පොයින්ටර් එක තිබ්බ ගමන් සිංහල තේරුම එන එකක්.පුලුවන්නම් ඒක හොයලා දෙන්න.හොයලා දෙන අයට රෙප් දෙන්නම්.



ඉඟිය 