වයිට්නින් ක්‍රීම් !
කොල්ලනේ.. ;) කෙල්ලෙක්ට දෙන්න හොඳ වයිට්නින් ක්‍රීම් එකක් කියපල්ලකෝ... ජෝක් එකට රිප්ලයි දාන්න එපා...:growl: මේක හෙල්ත් එකට බලපානවනේ... කෙල්ලෙක් ට ගිෆ්ට් එකක් විදිහට දෙන්න වුනත් උඹලා මේක දැනුවත් වෙන එක හොඳයි නේද? දිගු කාලීනව භාවිතා කරන්න සුදුසු වෙන්න ඕන... සයිඩ් ඉෆෙක්ට් අඩු...