මගේ ෆෝන් එක නැතිවුනා..
අනේ කොල්ලනේ මගේ ෆෝන් එක 18 වෙනිදා නැතිවුනා.. සැම්සුන්ග් ගැලැක්සි එස් ඩෝස් එකක්.. මට ඒක සෑහෙන්න වටිනවා.. මම පොලිසියෙ පැමිනිල්ලක් දැම්මා.. ඉමි නම්බර් එක දීලා.. පැමිනිලි කොපිය ගත්තා.. තවම විදුලි සංදේශ කොමිසමට යැව්වේ නෑ.. අද ඉරිදා නිසා.. හෙට යවනවා.. මම එකට ඇන්ටිතීෆ්ට් සොෆ්ට්වෙයාර් එකක් දාල තිබ්බේ නෑ බොලව්..
.