නින්දවූර් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්&
කල්මුණේ - අක්කරෙයිපත්තුව මාර්ගය හරස් කරමින් ඊයේ (18) සිට විරෝධතාවක නිරත වන නින්දවූර් ප්‍රදේශවාසීන්ට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර තිබෙනවා. ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ ඊයේ උදෑසන සිට පැය 24කට වැඩි කාලයක් අවහිරව පැවැති කල්මුණේ - අක්කරෙයිපත්තුව මාර්ගය මේ වන විට ගමනාගමන කටයුතු සදහා විවෘතව ඇති බවයි. කෙසේ වෙතත්, අතුරුමාර්ගවල විරෝධතාකරුවන් රැදී සිටින බවයි හිරු වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.
පෙරේදා (17) රාත්‍රියේ දී මුර සංචාරයක් සඳහා නින්දවූර් ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් පිරිසක් සහ ගම්වාසීන් අතර ගැටුමක් ඇති වුණා. මෙම මුර සංචාරයට සහභාගි වූ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අතර සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් සිටි බව පවසමින් ප්‍රදේශවාසීන් ඊයේ (18) උදෑසන සිට විරෝධතාවයක් ආරම්භ කළා.කෙසේ වෙතත්, කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 14 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළා.
uputa ganimaki
hambayanta mehema deela madi un dan nagenahira illanawa wage ekathuweyan muta denna. patta konaka pala hathikare meka sinhala rata mathaka thiya ganin ubala sellan danna awoth demallunta wechcha eke anith eka wenne hodata eka mathaka thiya ganinla.