මුහුද_යට_නිවහන්...
අනාගතයේ දී අපට මාළුත් එක්ක නිදා ගන්න පුළුවන්! සාගර රළ අතර නවීන නිවහන්...!
මුහුදේ ජීවත්වෙන්න නිවාස හදන්න දැන් සැලසුම් කරන්න පටන් අරන් තියෙනවා. නවීන ලෝකයේ ඉන්නා ඉදිකිරීම් ශිල්පියෙක් අනාගතය ගැන මැවූ සිහිනයක් ගැනයි, මේ කියන්නේ. මහ මුහුද යට නගරයක ජීවත්වෙන්න ඔහු දකින සිහිනය...