ඈට වසඟ නොවනු කවුද ?
මෙය මගෙ යහලුවෙකුගෙ බුකියෙන් උස්සන ලදි
damith
අපේ තාත්තගෙ යාලුවෙකුගෙ පුතෙක් වන ජර්මන් ජාතිකයෙක් සහ පොරගෙ වයිෆ් ලංකාවට ආවා... ආවෙම අපිව දෙකේ කොළේට දාගෙන... " මේවට කියන්නෙ ටුවරිස්ට් ඩෙස්ටිනේෂන්ස් කියලද? .. මට තේරෙන්නෙ නැහැ ඇයි මේ රටවල් මෙච්චර ජනප්‍රිය කියල... හැම තැනම දූවිලි, රස්නෙයි ... හරි දැන් මොනවද උඹලගෙ රටේ මෙච්චර බලන්න තියෙන්නෙ... තීම් පාර්ක් එහෙම තියෙනවද?... " ඕව තමයි කියාගෙන ආවෙ...
මං උන් දෙන්නව මම අඳුරන හෝටල් කාරයෙකුට කථා කරල දීල යැව්ව ගාල්ලෙ උණවටුනට... මම කිව්ව උන්ට "උඹල දෙන්න ගිහින් වරෙල්ලා.. හැබැයි මම තව සතියකිනුයි උඹලට කථා කරන්නෙ.. එතකොට කියපල්ල මොකද හිතුනෙ කියල... "
අද උදේ උන් දෙන්න උඩරට යන්න ලෑස්ති වෙලා මට කෝල් එකක් දුන්නා... පොර පටන් ගත්තෙ මෙන්න මෙහෙම කියලා..
" මටයි, මගේ වයිෆ්ටයි සමාවෙන්න...! "
"මොකටද?"
" අපි ආපු දවසෙ කරගත්තු විවාදය මතකද? ..අන්න ඒකට ... මේක දිව්‍ය ලෝකයෙන් කෑල්ලක් ... ඔබ දිනුම්... "
" තාම දැක්කෙ උණවටුන විතරයි යාලුවා... තව ඇවිදපන්... ගාලු කොටුව එහෙම දැක්කද...? "
" අපි ඒ හැම දෙයක්ම දැක්කා..... මේ දූපත එක වතාවක් දැක්ක කෙනෙක්, මේකට දෙවනි වතාවෙ එනකොට හමුදාවක් අරගෙන ආවා නම් ඉතිහාසයෙ උඹල ඒ ගැන පුදුම වෙන්න එපා... !"
" ඒ කියන්නෙ උඹ ඊළඟ වතාවෙ එනකොට එන්නෙ ජර්මන් හමුදාව අරගෙනද? "
" මට හමුදාවක් තිබුණා නම් මම අනිවාර්යෙන්ම උඹලව ආක්‍රමණය කරනවා.....

Last edited:

ලෝකේ ලොකුම විහිලුව ලංකාව 