Guess the election result and Win

Identity

Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    පොහොට්ටුවට හූ....!!!!

    60% නෑනේ... හූ හූ..! :rofl::rofl::rofl::rofl:



    GFcfqu.jpg
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අම්මට සිරි යකෝ මමද 1ක !! කෝ දැන් වසරේ විශිෂ්ඨතම අනාවැකිකරු සඳහා පිදෙන
    "සුමනදාස අබේගුණවර්ධන අභියෝගතා කුසලානය"
    සමග අතේ රැගෙන යා හැකි ජීවම් කල හැකි සුරයක් වහාම මට එවපන්!! නැති නම් කටුස්සාගේ කන පලනවා...
    :angry::angry::angry::D:D:love::love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මට සිරි යකෝ මමද 1ක !! කෝ දැන් වසරේ විශිෂ්ඨතම අනාවැකිකරු සඳහා පිදෙන
    "සුමනදාස අබේගුණවර්ධන අභියෝගතා කුසලානය"
    සමග අතේ රැගෙන යා හැකි ජීවම් කල හැකි සුරයක් වහාම මට එවපන්!! නැති නම් කටුස්සාගේ කන පලනවා...
    :angry::angry::angry::D:D:love::love:
    ඔය දවල් ප්‍රතිපල බාගෙට එද්දී දාපු එකක් :P අවසාන එක නෙවේ.

    දැනට මේක ගන්න ++
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    Pohottuwa: 43.5%
    UNP: 33%
    SLFP/UPFA: 11.5%
    JVP: 7%
    Others: 5%

    🌷 46%
    🐘 32%
    ✋ 11%
    🔔 6%
    🙈 5% (වෙනත්)

    UNP - 32%, පොහොට්ටුව - 41%, UPFA - 11%, JVP - 9%, වෙනත් 7%

    Pohottuwa: 44%
    UNP: 32%
    SLFP/UPFA: 12%
    JVP: 7%
    Others: 5%

    උතුරු %80 ඉතඅක , නැගෙනහිර 50% ඉතඅක + මුකෝ සුළු ජාතික චන්ද අමතකකරොත්

    පොහොට්ටුව %45
    යුන්පි %30-35
    නිදහස් %8-12
    jvp %5-6
    වෙනත් 2-5


    පොහොට්ටුව %40-42
    යුන්පි %30-35
    නිදහස් %8-10
    jvp %5-6
    වෙනත් 7-12
    ඉලක්කම් ටිකක් එහෙට මෙහෙට කරගමු :D:D

    my calculation (for total polled votes)

    UNP - 30%
    SLPP - 46%
    SLFP+UPFA - 15%
    PLF (JVP) - 7%
    others - 2%


    පොහොට්ටුව - 43%, UNP -30% UPFA - 10%, JVP - 9%, වෙනත් 8%

    UNP 31%, පොහොට්ටුව 42%, UPFA 13%, JVP 7%

    මේගොල්ලො තමයි ළඟින්ම යන්න කියල තියෙන්නෙ :D