උබලා දන්නා සයිට් මොනවද තියෙන්නේ ඔන්ලයින් storage දෙන ෆ්‍රී ඒවා...
කාටත් වදගත් නේද? pcloud thiyenawa 10 GB මදි නේ.. ගූගල් ඩ්‍රයිව් දෙන්නේ 25ක් වගේ මතක .. 1TB වත් තිබ්බා නම්...![]()

http://Mega.nz බලපන් 50GB ෆ්‍රී දුන්න![]()

වැඩක් නෑ බන්. බාගෙට ඩවුන්ලෝඩ් වෙනකොට subcription එකක් ගන්න කියනව![]()
වැඩ මචන් බලපන්...මේ දැනුත් එකක් reg කරලා බැලුව තාම දෙනව උන්...site එකෙන් reg වෙයන් මුලින්.
danuth denawa 50gbවැඩක් නෑ බන්. බාගෙට ඩවුන්ලෝඩ් වෙනකොට subcription එකක් ගන්න කියනව![]()
IP change karaganin mcn 
