1. sahansira

    මෙච්චර හාලත් මාලිමාව ට ජනතා කැමැත්ත වැඩි වෙලා නේ බන්😬

    ඒ කියන්නෙ ඒකාලෙ ජෙප්පොන්ගෙ ගානටම දැන් ඉන්න පොදු විපක්ශයත් ගොන් වෙලා... හයියෝ සන්සාරේ... 😂
  2. sahansira

    මෙච්චර හාලත් මාලිමාව ට ජනතා කැමැත්ත වැඩි වෙලා නේ බන්😬

    යේ... සම්පකාර ජන්දයක් දිනලා.... 😂
  3. sahansira

    Tax return දාපු අය එන්න

    Effective date from/ to ඔක්කොම empty.
  4. sahansira

    Tax return දාපු අය එන්න

    මගේ මෙලෝ ඩේට එකක් නෑ බන්. කොටින්ම ටැක්ස් ටයිප් සෙලෙක්ට් කරන්න තියෙන ඩ්‍රොප්ඩවුන් එක පවා එම්ප්ටි. මෙන්න මෙච්චරයි ඩේට කියල තියෙන්නෙ. මෙතන මට ටැක්ස් එකක් ගෙවන්න තියෙද බන්?
  5. sahansira

    ටැක්ස් කන්සල්ටේෂන් එක හරි තැනකින් ගනින්

    අහුවෙලා හතර වරිගෙටම ටැක්ස් ගහගන්න කලින් කීයක් හරි ගෙවල පාඩුවේ ඉන්න එක මට සැපයි. ගෙවපු එකෙක් කියපන්. උබල කොහොමද පේමන්ට් එක කලේ කියල
  6. sahansira

    ටැක්ස් කන්සල්ටේෂන් එක හරි තැනකින් ගනින්

    ටැක්ස් එක ගෙවන්නෙ කොහොමද බන්? කොහේටද ගෙවන්න ඕනි
  7. sahansira

    ලෝකේ වැඩියෙන්ම වාහන වලට tax ගහන අනුරගේ බලු tax මාලිමා JVP ආණ්ඩුව නිසා ලක්ෂ 47ට ගන්න තියන car!

    බවුවොන්ටයි මැග්නයිට්වරුන්ටයි කිසිම කමෙන්ට් එකක් දෙන්නෙ නෑ. වාහනේ හොද නරක කෙසේවෙතත් ඔය වාහන එක්ක ඉන්නෙ සාතීශ්‍ය භහුතරයක් පහල මධ්‍යම පාන්තික අඩු කුලේ මෝඩ බේසාවො. කෙලින්ම ලැට් වලවල්.
  8. sahansira

    ආ මෙන්න 18+

    PM
  9. sahansira

    මේ වගේ තැනක ජීවත් වෙන්න ලැබෙන එක ඇත්තටම වාසනාවක්ද ගුපියනේ ??

    මාස් පතා ලක්ස ගනන් අස්වැසුන් කාරයොන්ටත් පුදන එකේ ඔය බිල් මොනාද බන් 😂
  10. sahansira

    මේ වගේ තැනක ජීවත් වෙන්න ලැබෙන එක ඇත්තටම වාසනාවක්ද ගුපියනේ ??

    ඔය වගේ පලතකට වෙලා WFH පාරක් දාගෙන ඉන්නව කියන්නෙ මොන තරම් සැපක්ද ඕයි
  11. sahansira

    NDB Wealth

    මොකේද මචන් දැම්මෙ? Growth එකේ 26%ක් කියනව නේද උන්ගෙ සයිට් එකේ.
  12. sahansira

    NDB Wealth

    NDB Wealth Funds වල invest කරපු එවුන් ඉන්නවද? පොඩ්ඩක් විස්තර කියපන් උබලගෙ අත්දැකීම එක්ක.
  13. sahansira

    ළඟදීම ටුවර් ගයිඩ්ලට බඩේ පාර වදී වගේ 😂😂😂

    ඉතින් හොදයිනෙ රුපියල් දාහක් දීල බයික් කටුවක යන්නෙ නැතුව මේවගේ වාහන වල යන එක. මුන් තමයි බන් ලන්කාවෙ ඇතුලෙ කීයක් හරි වියදම් කරන්නෙ. බයික් වල යන එවුන් කුණු ලෝබයො.
  14. sahansira

    පුන්චි බොරල්ලෙන් wife ගෙ iphone 11 එක බැග් එකෙන් අරන් බහින වෙලාවෙ. 2025- 08- 13 12.45 pm වගෙ

    මගේ වයිෆ්ටත් ඕකම උනා රාජගිරියෙදි. 11 එකක්. දවස් දෙකකින් බලද්දි ඉන්දියාවෙ.
  15. sahansira

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    මෙහම කිවුව කියල ඔෆෙන්ඩ් වෙන්න එපා. සමහර වෙලාවට මිනිම්ස්සු එක්ක කතා කරන්න කලින් ඒ මිනිස්සුන්ගෙ ක්ලාස් එක බලල ඉන්න එක ඇගට ගුණයි. ගාන ලොකුයි වගේ හිතුනට දැන් තියෙන වාහන කම්පයා කරද්දි ගන්න තියෙන අඩුම බ්‍රෑන්ඩ් නිව් වාහනේ ඕක. ඉස්සර ඇල්ටෝ එක වගේ. ඉතින් ඒ වගේ සෙට් එකක් එක්ක ඩීල් කරද්දි පොඩ්ඩක්...
  16. sahansira

    අමෙරිකානු වාහන තීරු බදු රහිතව ආනයනය කරන්න..." අමෙරිකාව ලංකාවට කියයි-Dailymirror

    ඉතින් හොදයිනෙ බන්. ඉන්දියන් ඇල්ටො වෙනුවට ඇමරිකන් වාහන මිනිස්සු පදිනව කියන්නෙ කොච්චර සේෆ්ටිද.
  17. sahansira

    TRUMP 20% අඩු කරලා අපෙන් කරගත්තු දේවල්?

    එහෙනම් එක්ස්පෝටස්ල ඉන්දියාව බන්ගලාදේශ් වියට්නාම් වල මෙච්චරකල් පොල්ගෑවද බන්? කෙන්ලින්ම ඇෆ්‍රිකා ගියා නම් හරිනෙ. සවුත් ඒශියා වල ලේබ කොස්ට් එක අඩුයි වගේම එක්ස්පෝට් වලට ඕනි ඉන්ෆාස්ට්‍රක්ච එක තියෙන නිසයි උන් මෙහේම කාල් ගාන්නෙ.
  18. sahansira

    TRUMP 20% අඩු කරලා අපෙන් කරගත්තු දේවල්?

    හොද පැත්ත තමයි ලන්කාවට ඇමරිකන් මාකට් එක ටාගට් කරන අලුත් ආයෝජන ඒවි අනික් රටවල් වලින්
  19. sahansira

    වෙබ් ඩිවලොපින්, කෝඩින් වලට අඟල් කීයෙ විතර මොනිටරයක් ද ඕනද..

    ෆ්‍රන්ට් එන්ඩ් නම් IPS එකක් ගන්න වෙනව.
  20. sahansira

    නිවාඩු දවසේ සැපක් දානවා. උබලා මොකද කරන්නේ

    කෙල්ල නෙමෙයි බන් මම ඇහුවෙ ඕකෙ බැහැල ඉන්න එක ආතල්ද කියල. මට නම් මෙලෝ රහක් නෑ ස්ටඩි කතා නම් බොරු. ලස්සන නම් 30ට වරදක් නෑ. හැබැයි ෆිට් උනාම ඊට අඩුවට ඉන්නවා. ------ Post added on 1753421489

    No contents