1. CodeMan

    මේ පාර වෙසක් එක පට්ට මූසලයි වගේ තේරෙන්නෙ නැද්ද උඹලට?

    කොහොමත් දැන් අවරුදු 7, 8 ක විතර ඉදන් වෙසක් වලට ඔහොම තමයි. මිනිස්සු අවරුදු කනවා ලෙව කන මට්ටමටම. ඊට පස්සේ වෙසක් එක වෙනකොට රීම් එකෙන් යන්නේ. පොසොන් එක වෙනකොට recover වෙනවා. වෙසක් වලට සාපේක්ෂව පොසොන් වලට දන්සල් එහෙම වැඩිපුර තියෙනවා.
  2. CodeMan

    සුනඛයෙක් යතුරුපැදියේ ගැටී දෙමාපියන් අවසන් ගමන් යයි - පුංචි පුතු රෝහලේ

    බල්ලෝ නිසා සිදුවන මාර්ග අනතුරු නිසා කීදෙනෙක් ඉස්පිරිතාලේ හදිසි අනතුරු ඒකකයට මාසයකට එනවද කියලා හොයලා බලපල්ලා.
  3. CodeMan

    ඊයෙ මම අවුරුදු උත්සවේකට ගියෙමි

    හෙල්මට් පාර කන්න වෙන්නේ .. පාඩුවේ හිටපල්ලා
  4. CodeMan

    Hands off!!! ට්‍රම්ප්ට විරුද්ධව ඇමෙරිකාව පුරා දැවැන්ත උද්ගෝෂණ. විරෝධතා කරුවන් ධවල මන්දිරයට කඩා පනීද?

    ලංකාවෙන් ආදර්ශයක් ලැබුනා ද සැකයක් :lol: https://edition.cnn.com/2025/04/05/us/hands-off-protests-trump-musk/index.html
  5. CodeMan

    Peoples Bank එකට ආව 😲 I'm shocked!

    ඉස්කෝල වලත් ඔහොම තමයි, principal අතේ තමයි වැඩේ තියෙන්නේ. හොස්පිටල් වල නම් ward එකේ ලොකු දොස්තර අතේ තමයි වැඩේ
  6. CodeMan

    Dialog App

    🤮
  7. CodeMan

    😐හැමදාම වැඩට යන සිංහලු දැක්කම පව් කියලා හිතෙනවා😑

    හැමෝටම බිස්නස් හරියන්නේ නෑ වගේ ම තමයි හැමෝටම ජොබ් හරියන්නෙත් නෑ.
  8. CodeMan

    🔴 කවුද මේ සංජීව එලොව යැවූ කදනාරචිචී

    පුහුල් හොරා කරෙන් දැනේද මන්දා
  9. CodeMan

    GEN Z ලෙප්ට්

    සුනිල් සිරිවර්ධන - their father ?
  10. CodeMan

    ගම්මන්පිල වද උනාන බඩ උනාද?

    පාස්කු කේස් එක ඇදෙන හැම වෙලාවේම මූ මොකද කලබල වෙලා ප්‍රෙස් conference තියන්නේ ?
  11. CodeMan

    සටකපට ආදානිව රටින් පැන්නූ අනුරට මල්මිටක්.. ✌️✌️✌️

    මේක කලේ සිරාවටම නම්, ලොකු අයියට රිදිලනම්, වැඩේ ලේසි වෙන එකක් නෑ යකුනේ
  12. CodeMan

    කොටි ත්‍රස්තවාදී අර්චුනා පොන්නයා ගේ වලියේ video

    scripted? ඔන්න ඕක තමයි කසාදයක් කර ගන්න කොට හොයලා බලලා කර ගන්න කියන්නේ. මම කිව්වේ අර ගෑනි ට. පවු යකෝ.. එකී ට හැම දාම ප්‍රශ්න :lol:
  13. CodeMan

    vehicle new TAX Price ( Updated)

    එතකොට අර බස් ලොරි ගේන්නේ පකිස්තානයෙන්ද 😆

    No contents