විසිතුරු නිමැවුම් සෑදීමට කඩදාසි උපයෝගී කරගන්නා කලාව ඔරිගාමී (origami) ලෙස හදුන්වයි.
එම කලාවෙන් අපූරු නිර්මාණ කරන්නෙකි මැතිව් ජෝර්ජ්.
ජොජ්ට කඩදාසි වලින් නිර්මාණය කළ හැකි දේ අතර සත්ව රූප නිර්මාණය ඉදිරියෙන් තිබේ.
ඔහු නිර්මාණය කළ අපූරු කඩදාසි සත්ව මූර්තිවල ජායාරූප පෙළක් පසුගියදා ෆිලිකර් ගිනුමක්...