ලෝකයේ_TOP_10_කෑම_මෙන්න
ඉස්සෙල්ලාම කියන්න ඕන මේ ත්‍රෙඩ් එක බලන්න කලින් මොනවා හරි කාලා ඉන්න ඕන කියන එක. ඇයි? ද කියනවනම් title එක ටොප් ටෙන් කෑම උනාට ඔක්කොම තියෙන්නේ තිරිසනුන්ගේ මළකුණු හැඩ වැඩ දාලා හදපුවා නිසා.බැලුවට පස්සේ වමනේ යන්න එන ගතියක් අවොත් මට බනින්නෙපා.
විස්තර ගත්තේ දිවයින පත්තරෙන්,පොටෝ...