පොඩි_ළමයා_සින්දු_කොපි_කරන_හැටි

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    පොඩි_ළමයා_සින්දු_කොපි_කරන_හැටි

    මේ කියන්න යන්නේ නිර්මාණ මංකොල්ලයක් ගැන. ගොඩක් අය මෙන්න මේ සින්දුව අහල ඇති. ඔය සංගීත සංදර්ශන වලට යන අය. ගොඩක් අය හිතන් ඉන්නේ මෙයා නිර්මාණශීලී කෙනෙක් කියල. ඒත් කාගෙන කොපි කරපුවද කියල දන්නේ නැතත් මෙයාගේ නෙවෙයි කියල නම් හිතෙනවා මේ වැඩේ දැක්කහම.



    මෙන්න මේකේ ඔරිජිනල් එක.
    අහල බලන්නකෝ තිලංක කියන සින්දුවත්.



    මේක ඉතින් නිර්මාණයක් කියන්නේ තමන්ගේම එකක් නෙවෙයි. ඉන්දියන් තාලෙකට හදා ගත්ත එකක්. කොහොම උනත් මේක කොපි කරලා තමයි ස්ටේජ් වල තමන්ගේ වගේ ඔය උඩ ඉන්න
    කොපිකැට් කියන්නේ.

    මේක කියපු තිලංක ඔය කොපිකැට් ගෙන් කතා කරලා ඇහුව ඇයි ඔයා වගේ ප්‍රසිද්ධ කෙනෙක් මගේ දෙයක් කොපි කරලා කියන්නේ ඒක හරි නැහැ නේද කියල. මිනිහ කියල තිබුනා මම එහෙම තමයි කියල.